මාත් කළුතර නොවැ... ෆන් තමා...
උඹලට කොහෙද මෙහෙම චාන්ස්...![]()
මම මේ ගැන වෙනම ත්රෙඩ් එකක් දාන්න කියල හිටියෙ මොකද හේතුව මේකයි කලුතර කියන්නේ අති පූජනීය නගරයක් ඒ කවුරුත් නමස්කාර කරන කලුතර බෝධිය වැඩ වෙසෙන නගරය ඔය හෙලුව වනන්න හදන මුහුදු වෙරෑ ඉදලා කලුතර බෝධිය හොදට පෙනවා.සංචාරක කර්මාන්තය දියුණු කරන්න කියලා අපේ සංස්කෘතිය හොදා පාලුවෙලා යන්න දෙන්න පුලුවන්ද සල්ලි හොයන්න දෙයක් කරාට කමක් නෑ එහෙත් මේවගේ කුජීත වැඩ කරන එක රටකට ඔබින්නේ නෑ විශේෂයෙන් මේවගේ දේවල් වලින් වෙන අතුරු අන්තරා බොහොමයි ගණිකා වෘත්තිය එහෙම මේව නිසා වැඩි වෙනවා බලධාරින් ඕව ගැන හිතන්න ඕනා සංවේදී වැඩි උනමත් ඕවා තේරෙන්නෙ නෑ මොකද මුදල් පසුපස හබා යන සමාජයක් තුල ජීවත් වෙන නිසා මේ ප්රදේශ අසල ළමුණ් පවා මේ වගේ දේවල් වලින් නරක් වෙනව සුද්දන් කරන හැම දේම ලංකාවට හරියන්නේ නෑ අන්තිමේදී විහිලුවක් බවට පත් වෙනවා නිරායසයෙන්ම
මීට වඩා දේවල් ඕන තරම් තියෙනව කරන්න සංචාරකයින් ආකර්ශනය කර ගන්න නම් මොකද අන්තිමේදී සුද්දන්ට වඩා හෙලිවෙන් ඉන්න කලු සුද්දියෝයි සුද්දොයි ඉතිරි වෙවී ඔය වෙළර තීරුවෙ ඕක තමයි වෙන්නේ ගොඩක්ම එතකොට ඔය බලදාරීන්ට කඩේ යන අයට පුලුවන් වෙයි කෙල හල හල එවා දිහා ඇස් දෙක ඇරගෙන බලාගෙන ඉන්න සූරියප්පෙරුම මහත්තයගෙ එහෙම එතකොට බඩ කට පිරේවිනේ
Red Highlighted =>
ඒක ඇත්ත. මොකද ගොඩක් ළමයින් තවම ඉන්නේ වික්ටෝරියානු සම්ප්රදායේ නිසා
අනෙක් ඒවට =>
ඉස්සර ලංකාවේ ගැහැණුන් උඩුකය නිරුවතුන් ඉදලා තියෙන්නේ. බෞද්ධ කම එතකොට හොදට තුබුණා අදට වඩා.
දැන් තිබෙන උඩුකය වැසීම ආවේත් බටහිර වික්ටෝරියානු සම්ප්රදායේ ආගමනයක් එක්ක.
තමන් නිරුවතින් ඉන්න චේතනාව අනුව තමයි ඒක නරක හෝ හොද වෙන්නේ. අද අරාබියේ සමහර රටවල මේවා තහනම් නමුත් තවමත් ගණීකා වෘත්තිය තියෙනවා. අරාබි ගැහැණූන් ඇග සම්පූර්ණයෙන්ම වහගෙන ඉන්නේත් එක්ක.
මුස්ලිම් ගැහැණූ ඇග වහගෙන මෙහේ පවා ගණීකා වෘත්තියේ කරන අවස්ථා වාර්තාවෙලා තියෙනවා.
අනික බුද්ධාගමේ නිරුවතින් ඉන්න එපා කියලා නෑ. තියෙන්නේ කාමය වරදවා හැසිරෙන්න එපා කියන එකයි. ඒකයි මම කිව්වේ චේතනාවයි හැම එකකට හේතුවෙන්නේ කියලා.
මේ ඉන්නේ බාල මනස් තිබෙන අය. මේ අය තව පොඩ්ඩක් වැඩුන නම් හරි.
මාත් කළුතර නොවැ... ෆන් තමා...
උඹලට කොහෙද මෙහෙම චාන්ස්...![]()
අපිට හිල් මරලා පුරුදුයි නොවැ...අපි අද ඊයෙ නෙවෙයි මේවාට බැස්සෙ...
ඒ මදිවට අපේ පංතියෙ ඉඳපු දෙතුන් දෙනෙක් දැන් ගයිඩ්ලා!![]()







