ප්‍රේමය නිමවුන මා අද තනිවම
මම ඊයේ බස් එකේ යද්දි මේ සින්දුව මට ඇහුනා ඇත්තටම කියනවනම් මට ඇහැට කදුලු ආවා. මේ සින්දුවේ තියෙන තෙරුම වචනයෙන් විස්තර කරන්න බැරි තරමට මේ සින්දු අපේ ජීවිත වලට කොච්චර සමීපද මමත් මෙහෙම මේ විදිහට ආදරේ කරා ඒත් මට අන්තිම පද පේලි වල දෙයක් නම් ඇස් දෙකට දැක්කේ නැහැ. ඒත් ආපහු කවදාවත් එකට වාඩි වෙලා කොහෙ හරි යන්න අවස්තාවක් එන එකක් නැහැ.

ඇත්තටම සOගීතයකට එහෙමත් නැතිනම් සින්දුවකට අපේ ජිවිතේ සුන්දර අසුන්දර දේවල් මතක් කරල දෙන හැටි නම් අපූරුයි..

- මේ බස් නැවතුම
පෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ
- ඉස්සර හවසට ඔබ එනතුරු
මම මෙතනම සිටියා දෙනෙත අයා
එකම රියක නැගඑකම අසුනෙ
හිදගිය හෑටි මතකයි තවම එදා

- ප්‍රේමය නිමවුන මා අද
තනිවම රියකට මෙතනින් ගොඩවෙනවා
ඒ රියෙහිම ඔබතව කෙනෙකුන්
ළගඑකම අසුනේ ඉදගෙන යනවා
ඇත්තටම සOගීතයකට එහෙමත් නැතිනම් සින්දුවකට අපේ ජිවිතේ සුන්දර අසුන්දර දේවල් මතක් කරල දෙන හැටි නම් අපූරුයි..

Last edited:

Welcme