Thankyou sriboysl

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අද ඉතින් පෝය දවසනේ...නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න දවස..අද අපේ ගෙදර අම්මත් සිල් අරගෙන..ඉතින් දවල්ට කෑම කඩෙන් තමා..:(:(
    තාම ඉතින් අපි තනිකඩ ළමයි නේ..:P:P
    ඒත් ඉතින් නිකන්ම ඉන්නත් කම්මැලි නේ..:dull::dull:
    පස්සේ ආවා හොඳ අදහසක්..sriboysl අයියා දාල තිබ්බ ත්‍රෙඩ් ටික මතක් වුනා..:D:D
    ඔන්න ඉතින් මමත් උයන වැඩේට බැස්සා sriboysl අයියට පින් සිද්ද වෙන්න..;);)
    එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ කෑම ජාති හදන හැටි කියල දුන්නට..මම හැදුවේ Fride Rice එකයි Chillie paste එකයි තමා..දෙකම පට්ට රසට ආවා..:yes::yes:

    1447hfq.jpg


    rthpy0.jpg


    2wq90t3.jpg


    Thanx sriboysl අයියේ...:):)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ප්‍රීතියි!!! ප්‍රීතියි!!
    අප්‍රමාණ සන්තෝෂයි!!