අද ඉතින් පෝය දවසනේ...නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න දවස..අද අපේ ගෙදර අම්මත් සිල් අරගෙන..ඉතින් දවල්ට කෑම කඩෙන් තමා..

තාම ඉතින් අපි තනිකඩ ළමයි නේ..

ඒත් ඉතින් නිකන්ම ඉන්නත් කම්මැලි නේ..

පස්සේ ආවා හොඳ අදහසක්..sriboysl අයියා දාල තිබ්බ ත්රෙඩ් ටික මතක් වුනා..

ඔන්න ඉතින් මමත් උයන වැඩේට බැස්සා sriboysl අයියට පින් සිද්ද වෙන්න..

එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ කෑම ජාති හදන හැටි කියල දුන්නට..මම හැදුවේ Fride Rice එකයි Chillie paste එකයි තමා..දෙකම පට්ට රසට ආවා..

Thanx sriboysl අයියේ...