idea එකක් ඕනි

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
ayi ban mama paw??? mama aeka amathaka karalayi marry karanne. anukampawakne, mama kamathi ae wage kenekta adare karala jeewithayak denna.... ahemama danne ne. dan tikak dannawa.
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    කෙල්ල මොකද දැන්? තමාත් උබ කලින් හිතපු විදියටමද හිතන්නේ?:rolleyes:
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    sirawatama attada? ehema news ekakwath dakke na.
    mona unath kelllwa badinawata wada hodai horu tika hoyala marala dana eka. nattan tawa kellek dushanya wei
     
    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    මචන් මට හැමොගෙන්ම පොඩි idea එකක් ඕනි. මචන්ලා ඊයේ රෑ අපේ පැත්තේ ගේකට හොරැ පැනලා ඒ ගෙදර කෙල්ලව අම්මලා ඉස්සරහම rape කරලා... :angry::angry::angry::angry:
    මචන් මට වෙලාවකට හිතෙනවා ඒ වගේ කෙල්ලෙක්ව marry කරන්න. උබලා මොකද හිතන්නේ..... :eek:

    ඒ වගේ කැප කිරීමක් කරන්න පුළුවන්නම් මොනතරම් හොදද යාලුවා :)
    ඒහෙම දෙයක් කරන්න පුළුවන්නම් ඒක ඉතාමත් උතුම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. ඒ වගේම ලොකු පිනක්. :yes:

    මචං ඒ ගෙදරට පැන්න හොර උඹ නෙමෙයි නේද?:rolleyes:
    ;)
     
    samithasd

    Active member
  • Aug 14, 2007
    272
    115
    43
    Maharagama
    මචෝ idea එකනම් good..
    අපේ ගෙවල් පත්තෙත් ඉන්නවා මචො ඔහොම dial එකක්. පොර බන්දෙ තාත්ත දුෂණය කරපු කෙල්ලෙක්ව. මනුස්සයගෙ හිත හොදකමටද මන්දා මෑන් දවසින් දවස දියුනු වෙනවා. පොර ජොබ් එකට කරන්නෙ එලකිරි business එක. ඉස්සර පයින් ගිහින් තමා business එක කලේ. පස්සෙ mo.bike එකක් ගත්තා දෑන් ත්‍රීවිල් එකක් තියෙනවා. දක්කම සතුටු හිතෙනවා මචො.
    චෙතනාව හොදනම් දෙවියොත් උඹට උදව් කරයි.
     
    Last edited:

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මචං සිරාවට කියන්නේ

    බඳින්න පුළුවන් නම් මේ ලෝකේ ඉන්න හොඳම කොල්ල උඹ තමයි...

    හැබැයි ජීවිතේට තවත් ඒක ඒ කෙල්ලට මතක් කරන්න එපා..
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    කෙල්ල මොකද දැන්? තමාත් උබ කලින් හිතපු විදියටමද හිතන්නේ?:rolleyes:

    ow thamath kalin hithapu widiya thamayi, mage theerane wenas une ne. kellath innawa, mama tikak katha kala... thama moona denne ne hariyata

    sirawatama attada? ehema news ekakwath dakke na.
    mona unath kelllwa badinawata wada hodai horu tika hoyala marala dana eka. nattan tawa kellek dushanya wei

    ow aththa ban.. newspapers walata nam dunne nadda koheda danne ne hariyatama.. police wala ambanaka rasthiyadu une ae kaale... :angry:
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    මචෝ idea එකනම් good..
    අපේ ගෙවල් පත්තෙත් ඉන්නවා මචො ඔහොම dial එකක්. පොර බන්දෙ තාත්ත දුෂණය කරපු කෙල්ලෙක්ව. මනුස්සයගෙ හිත හොදකමටද මන්දා මෑන් දවසින් දවස දියුනු වෙනවා. පොර ජොබ් එකට කරන්නෙ එලකිරි business එක. ඉස්සර පයින් ගිහින් තමා business එක කලේ. පස්සෙ mo.bike එකක් ගත්තා දෑන් ත්‍රීවිල් එකක් තියෙනවා. දක්කම සතුටු හිතෙනවා මචො.
    චෙතනාව හොදනම් දෙවියොත් උඹට උදව් කරයි.

    mama ahema dewal balan karanna yana kenek neweyi ban, mama kamathi ae kellata aththatama adare karala jeewithe aluthin patan ganna udaw karanna....

    උඹ කෙල්ලව බැන්ඳ ද???

    thama ne ban.. tikak katha kala thama moona denne ne :no:

    balapan ban muu kiyana aewa :angry:

    මචං සිරාවට කියන්නේ

    බඳින්න පුළුවන් නම් මේ ලෝකේ ඉන්න හොඳම කොල්ල උඹ තමයි...

    හැබැයි ජීවිතේට තවත් ඒක ඒ කෙල්ලට මතක් කරන්න එපා..

    ahema karanne ne ban.. marry karanawa nam ae hamadema amathaka karala aluthin patan gannawa...
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    mama ahema dewal balan karanna yana kenek neweyi ban, mama kamathi ae kellata aththatama adare karala jeewithe aluthin patan ganna udaw karanna....

    thama ne ban.. tikak katha kala thama moona denne ne :no:

    balapan ban muu kiyana aewa :angry:

    ahema karanne ne ban.. marry karanawa nam ae hamadema amathaka karala aluthin patan gannawa...
    නියමයි මචං බදිනවනම් උබ නියම කොල්ලෙක් එ කෙල්ලට උබ දෙවියෙක් වගෙ :):)
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Umbanam ela kollek machan. Ada ratata one umba wage ewun thamai machan.

    Habai me rape scene ekata kalin umba wena kath ekka hari affair ekkak thibunada ?

    E kellata thimbunada ?

    E kellata wena affair ekkak thibunanam(character eka hondata thiyagena affairs thiyaganna puluwanne machan), e kellawa marry karanna epa ban. Mokada eya asarana wela inna welawe umbata akamathi wenna bane. Umba wage hitha hinda minissu adu rate wena boy kenek meyawa marry karanna thiyena chance eka adu nisa eya umbaa kamathi wei. Awanka adarayakma kiyanna bane. Mama kiyapu de waradawa watahaganna epa.

    Anith eka marry karana ekata girl and boy dennama kamathi wenna onene. Eyata wechcha scene eka nisa eya marry karanna honda mental situation ekak innawada danne na ne.

    Umba macho anith ayata me widihata kiyapu eka godak watinawa. Umbata eya gana thiyenne awanka adarayaknam, anukampawak neweinam, go ahead - marry her!

    Umbe honda gathiguna digatama thiyaganin macho.
    Good luck.
     
    mata uba kiyana eka therenawa ban... uba hari kiyala thiyana aewa hari.. mama danne ne ayata affair ekak thibunada kiyanna, me dawas wala aewa gana tikak hoyanawa... issellama aya ekka katha karanna onene.. eth thama aya bayayi...