මචන් මට හැමොගෙන්ම පොඩි idea එකක් ඕනි. මචන්ලා ඊයේ රෑ අපේ පැත්තේ ගේකට හොරැ පැනලා ඒ ගෙදර කෙල්ලව අම්මලා ඉස්සරහම rape කරලා...
මචන් මට වෙලාවකට හිතෙනවා ඒ වගේ කෙල්ලෙක්ව marry කරන්න. උබලා මොකද හිතන්නේ.....![]()


කෙල්ල මොකද දැන්? තමාත් උබ කලින් හිතපු විදියටමද හිතන්නේ?![]()
sirawatama attada? ehema news ekakwath dakke na.
mona unath kelllwa badinawata wada hodai horu tika hoyala marala dana eka. nattan tawa kellek dushanya wei

මචෝ idea එකනම් good..
අපේ ගෙවල් පත්තෙත් ඉන්නවා මචො ඔහොම dial එකක්. පොර බන්දෙ තාත්ත දුෂණය කරපු කෙල්ලෙක්ව. මනුස්සයගෙ හිත හොදකමටද මන්දා මෑන් දවසින් දවස දියුනු වෙනවා. පොර ජොබ් එකට කරන්නෙ එලකිරි business එක. ඉස්සර පයින් ගිහින් තමා business එක කලේ. පස්සෙ mo.bike එකක් ගත්තා දෑන් ත්රීවිල් එකක් තියෙනවා. දක්කම සතුටු හිතෙනවා මචො.
චෙතනාව හොදනම් දෙවියොත් උඹට උදව් කරයි.
උඹ කෙල්ලව බැන්ඳ ද???


මචං සිරාවට කියන්නේ
බඳින්න පුළුවන් නම් මේ ලෝකේ ඉන්න හොඳම කොල්ල උඹ තමයි...
හැබැයි ජීවිතේට තවත් ඒක ඒ කෙල්ලට මතක් කරන්න එපා..
නියමයි මචං බදිනවනම් උබ නියම කොල්ලෙක් එ කෙල්ලට උබ දෙවියෙක් වගෙmama ahema dewal balan karanna yana kenek neweyi ban, mama kamathi ae kellata aththatama adare karala jeewithe aluthin patan ganna udaw karanna....
thama ne ban.. tikak katha kala thama moona denne ne
balapan ban muu kiyana aewa
ahema karanne ne ban.. marry karanawa nam ae hamadema amathaka karala aluthin patan gannawa...


නියමයි මචං බදිනවනම් උබ නියම කොල්ලෙක් එ කෙල්ලට උබ දෙවියෙක් වගෙ![]()
maxxaaa porakne................... Best of luck machan

U r a great man...respect u...![]()


Umbanam ela kollek machan. Ada ratata one umba wage ewun thamai machan.
Habai me rape scene ekata kalin umba wena kath ekka hari affair ekkak thibunada ?
E kellata thimbunada ?
E kellata wena affair ekkak thibunanam(character eka hondata thiyagena affairs thiyaganna puluwanne machan), e kellawa marry karanna epa ban. Mokada eya asarana wela inna welawe umbata akamathi wenna bane. Umba wage hitha hinda minissu adu rate wena boy kenek meyawa marry karanna thiyena chance eka adu nisa eya umbaa kamathi wei. Awanka adarayakma kiyanna bane. Mama kiyapu de waradawa watahaganna epa.
Anith eka marry karana ekata girl and boy dennama kamathi wenna onene. Eyata wechcha scene eka nisa eya marry karanna honda mental situation ekak innawada danne na ne.
Umba macho anith ayata me widihata kiyapu eka godak watinawa. Umbata eya gana thiyenne awanka adarayaknam, anukampawak neweinam, go ahead - marry her!
Umbe honda gathiguna digatama thiyaganin macho.
Good luck.