dan anduwa hitiya ati wage neda

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
2146marvin-silva_wandana_mr_j1.jpg

උදයම පිබිදී
මහරජු නමදී
 
gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    මෙතන අහලා තියෙන්නේ උඔ ආණ්ඩුවට ‍ අහවල් එක දෙනවාද නැද්ද කියලා නෙමේ
    ආන්ඩුවට යවමුද කියලා

    itin eka thma yako anduwata dena eka nawathiwa nam oya dena ewun. un yai yanna.:lol::lol::lol:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    සාදුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්!!!
    :)
    දැන් ආණ්ඩුව එලෝලා කාවද අපි පත් කරන්නේ...ආණ්ඩුවක් නැතිව තියමු..:rolleyes:
    අනේ මං හා ජරා දේශපාලනය ගැන කතා කරන්න අසා නැතෝ..:frown:
    හැමෝම කරේ අපේ මිනිස්සුන්ව රවටල චන්දෙ ගත්ත එක..අවයින් පස්සේ එලොගන්න බෑ....
    උන් හැදුනා අපි නැහුණා....
    අපිට මිට හොඳ නායකයෙක් ඉන්නවා කියල දැනුන දවසට මේ ගැන කතා කරමු...
    දැනට ඉන්න එකෙක්වත් රට ජාතිය ගැන වැඩක් ඇති එවුන් නෙමෙයි..අනෙක් එවුන් මිට අන්තයි...
    මේවා අපේ මිනිස්සුන්ගේ වැරදි...චන්දෙ දෙන්නේ තමුන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කරගන්න..
    කියෙන් කි දෙනාද රටේ සංවර්දනය ගැන හිතන්නේ..රටේ අනාගතය ගැන හිතන්නේ..
    ඔක්කොම බයිලා බලයට පත් වෙනකල් විතරයි...
    මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නැති එකේ හේනේ..
    ආපු එවුන් වවාගෙන කනවා ඇරෙන්න වෙන වැඩක් කරන්නේ නෑ...
    මගේ අදහස කිව්වේ..කිසිවෙකුත් අමනාප නොවේව...:dull:
    තව කීමට ඇතත් කාලේ කා දැමීමක් නිසා නවතිමි..
    ඔබ සැමට සුභ දවසක්!!!:)
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Quote:
    Originally Posted by Nalindax
    සර්ව බල චන්ද ක්‍රමය වහා අහෝසි කොට .IQ ටෙස්ට් එකක් තියල පාස් වෙන උන්ට විතරක් චන්දේ දාන්න දෙන්න ඕනි

    මෙන්න මේකනම් වැදගත් යෝජනාවක්
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    සාදුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්!!!
    :)
    දැන් ආණ්ඩුව එලෝලා කාවද අපි පත් කරන්නේ...ආණ්ඩුවක් නැතිව තියමු..:rolleyes:
    අනේ මං හා ජරා දේශපාලනය ගැන කතා කරන්න අසා නැතෝ..:frown:
    හැමෝම කරේ අපේ මිනිස්සුන්ව රවටල චන්දෙ ගත්ත එක..අවයින් පස්සේ එලොගන්න බෑ....
    උන් හැදුනා අපි නැහුණා....
    අපිට මිට හොඳ නායකයෙක් ඉන්නවා කියල දැනුන දවසට මේ ගැන කතා කරමු...
    දැනට ඉන්න එකෙක්වත් රට ජාතිය ගැන වැඩක් ඇති එවුන් නෙමෙයි..අනෙක් එවුන් මිට අන්තයි...
    මේවා අපේ මිනිස්සුන්ගේ වැරදි...චන්දෙ දෙන්නේ තමුන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කරගන්න..
    කියෙන් කි දෙනාද රටේ සංවර්දනය ගැන හිතන්නේ..රටේ අනාගතය ගැන හිතන්නේ..
    ඔක්කොම බයිලා බලයට පත් වෙනකල් විතරයි...
    මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නැති එකේ හේනේ..
    ආපු එවුන් වවාගෙන කනවා ඇරෙන්න වෙන වැඩක් කරන්නේ නෑ...
    මගේ අදහස කිව්වේ..කිසිවෙකුත් අමනාප නොවේව...:dull:
    තව කීමට ඇතත් කාලේ කා දැමීමක් නිසා නවතිමි..
    ඔබ සැමට සුභ දවසක්!!!:)

    එහෙම කියල මුන්ට උනෙ විදියට රට කන්න දෙන්න බෑ.. මිනිස්සු ආන්ඩුවට බය වෙන්න නෙමේ, ආන්ඩුව මිනිස්සුන්ටයි බය වෙන්න උනේ.මොකද ඔකුන් රජ වෙලා ඉන්නේ අහින්සක මිනිස්සුන්ගේ චන්දේ බලෙන්. එහෙම රජ වුන එවුන් මිනිස්සු ගෙන බලන්නේ නෑත්නම් ඔකුනට පෙන්නන්න ඔනේ අපි හෑම දෙයක්ම ඉවසන් හිටපු කාලේ ඉවරයි කියලා. එතකොට තමා ඉලගට එන එවුන්ත් බය වෙන්නේ. උන්වත් එතකොට වෑඩක් කරයි :frown::frown::frown::frown::frown:
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    එහෙම කියල මුන්ට උනෙ විදියට රට කන්න දෙන්න බෑ.. මිනිස්සු ආන්ඩුවට බය වෙන්න නෙමේ, ආන්ඩුව මිනිස්සුන්ටයි බය වෙන්න උනේ.මොකද ඔකුන් රජ වෙලා ඉන්නේ අහින්සක මිනිස්සුන්ගේ චන්දේ බලෙන්. එහෙම රජ වුන එවුන් මිනිස්සු ගෙන බලන්නේ නෑත්නම් ඔකුනට පෙන්නන්න ඔනේ අපි හෑම දෙයක්ම ඉවසන් හිටපු කාලේ ඉවරයි කියලා. එතකොට තමා ඉලගට එන එවුන්ත් බය වෙන්නේ. උන්වත් එතකොට වෑඩක් කරයි :frown::frown::frown::frown::frown:

    dan ati hitiya
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    උඔද එහෙම දෙන්නේ

    මම එහෙම දුන්නනම් මෙතන දාන්නේ නෑ නේ බන්.... අර IQ ටෙස්ට් එක මුලින්ම උබට තිබ්බනම් හරි වගේ:rolleyes::rolleyes:

    දෙන්න ඔනි කාලේ දුන්නා... දෑන් නම් හිටිය අති වගේ.. එක්කෝ බලේ අඩුකරන්න ඔනි..