සිරාවට බන්.. සරම ඇදලා, කතාකරන කොට පපුවට ගහගත්තම පොර දේශප්‍රේමියා..![]()
මෙතන අහලා තියෙන්නේ උඔ ආණ්ඩුවට අහවල් එක දෙනවාද නැද්ද කියලා නෙමේ
ආන්ඩුවට යවමුද කියලා








සෙනග ඉස්සරහ පපුවට ගහ ගන්නෙ නැති අහවල් එකට ගහගන්නද


ඒකට ගහගත්තා නම් අද මුන්ට මෙහෙම ත්‍රෙඩ් දාන්න වෙන්නේ නෑ නේ..
එහෙම කරගත්තා නම් ඒකත් එකක්..



සර්ව බල චන්ද ක්‍රමය වහා අහෝසි කොට .IQ ටෙස්ට් එකක් තියල පාස් වෙන උන්ට විතරක් චන්දේ දාන්න දෙන්න ඕනි
![]()



සාදුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්!!!
දැන් ආණ්ඩුව එලෝලා කාවද අපි පත් කරන්නේ...ආණ්ඩුවක් නැතිව තියමු..
අනේ මං හා ජරා දේශපාලනය ගැන කතා කරන්න අසා නැතෝ..
හැමෝම කරේ අපේ මිනිස්සුන්ව රවටල චන්දෙ ගත්ත එක..අවයින් පස්සේ එලොගන්න බෑ....
උන් හැදුනා අපි නැහුණා....
අපිට මිට හොඳ නායකයෙක් ඉන්නවා කියල දැනුන දවසට මේ ගැන කතා කරමු...
දැනට ඉන්න එකෙක්වත් රට ජාතිය ගැන වැඩක් ඇති එවුන් නෙමෙයි..අනෙක් එවුන් මිට අන්තයි...
මේවා අපේ මිනිස්සුන්ගේ වැරදි...චන්දෙ දෙන්නේ තමුන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කරගන්න..
කියෙන් කි දෙනාද රටේ සංවර්දනය ගැන හිතන්නේ..රටේ අනාගතය ගැන හිතන්නේ..
ඔක්කොම බයිලා බලයට පත් වෙනකල් විතරයි...
මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නැති එකේ හේනේ..
ආපු එවුන් වවාගෙන කනවා ඇරෙන්න වෙන වැඩක් කරන්නේ නෑ...
මගේ අදහස කිව්වේ..කිසිවෙකුත් අමනාප නොවේව...
තව කීමට ඇතත් කාලේ කා දැමීමක් නිසා නවතිමි..
ඔබ සැමට සුභ දවසක්!!!





එහෙම කියල මුන්ට උනෙ විදියට රට කන්න දෙන්න බෑ.. මිනිස්සු ආන්ඩුවට බය වෙන්න නෙමේ, ආන්ඩුව මිනිස්සුන්ටයි බය වෙන්න උනේ.මොකද ඔකුන් රජ වෙලා ඉන්නේ අහින්සක මිනිස්සුන්ගේ චන්දේ බලෙන්. එහෙම රජ වුන එවුන් මිනිස්සු ගෙන බලන්නේ නෑත්නම් ඔකුනට පෙන්නන්න ඔනේ අපි හෑම දෙයක්ම ඉවසන් හිටපු කාලේ ඉවරයි කියලා. එතකොට තමා ඉලගට එන එවුන්ත් බය වෙන්නේ. උන්වත් එතකොට වෑඩක් කරයි![]()
උඔද එහෙම දෙන්නේ

