dan anduwa hitiya ati wage neda

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
එහෙම කියල මුන්ට උනෙ විදියට රට කන්න දෙන්න බෑ.. මිනිස්සු ආන්ඩුවට බය වෙන්න නෙමේ, ආන්ඩුව මිනිස්සුන්ටයි බය වෙන්න උනේ.මොකද ඔකුන් රජ වෙලා ඉන්නේ අහින්සක මිනිස්සුන්ගේ චන්දේ බලෙන්. එහෙම රජ වුන එවුන් මිනිස්සු ගෙන බලන්නේ නෑත්නම් ඔකුනට පෙන්නන්න ඔනේ අපි හෑම දෙයක්ම ඉවසන් හිටපු කාලේ ඉවරයි කියලා. එතකොට තමා ඉලගට එන එවුන්ත් බය වෙන්නේ. උන්වත් එතකොට වෑඩක් කරයි :frown::frown::frown::frown::frown:

ඕක තමා වෙන්න ඕනි යාළුවා....එත් මිනිස්සුමනේ ලොකු කරගන්නේ..හරිනම් ඕකුන්ට පොදු ප්‍රවාහන සේවයේ යන්න කියන්න ඕනි..යන්න බැනේ කරන වැඩ වලට...
ලොකුකම හා හොරකම උන්ගේ තියෙන්නේ...
මිනිස්සු දන ගන්න ඕනි...වැඩ කරන්න පුළුවන් එවුන්ව යවන්න...එක එක රස්තියාදු කාරයෝ යවන්නේ නැතිව..
එදා ඉඳන් වුනේ අරුන් මුන්ව එලොනවා..මුන් අරුන්ව එලොනවා..
අයේ එකම කට්ටිය එහෙට මෙහාට පනිනවා..ඉතින් වැඩක් තියෙනවාද මේ වැඩෙන්?...රටේ සල්ලි තව නාස්ති වෙනවා..තේරුමක් නැති හරක් පත් කරන්න චන්දෙකට...
මිනිස්සු බුද්ධිමත්ව වැඩ කරන්න ඕනි..අනික අපේ මිනිස්සු දෙකට නෙමෙයි කොටස් කීයකට බෙදිලද?:frown:
පක්ෂ කියක් තියෙනවද යාළුවා...
කට ඇරලා හොඳයි කියල කියන්න එකෙක් නැනේ..:(
 
gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka

    ඔව් තනිකර වෑරද්ද තියෙන්නේ අපේ අතේමයි..ගොඩක් මිනිස්සු "අනේ මොකා ගියත් ඔච්චර තමා" කිය්ලා ඉන්නවා. අරුන් ඉතින් තව හොදට වවාගෙන කනවා. උන් විතරක් නම් කමක් නෑ. තමන්ගේ ඉන්න නෑදෑ පරපුරටම කන්න දෙනවා. එකත් කමක් නෑ කියමුකෝ. තව ඒ මදිවට එක එක බොරු වෑඩත් කරන්වා. අර IIFA කියලා මගුලක් කර ලෑබුන දෙයක් නෑනේ. අර සල්මන් කාන් ට දුන්නා උඩ දාගෙන උගේ ෆිල්ම් එක ශූට් කරන්න හෑම දෙයක්ම .අන්තිමට මොකද්ද වුනේ.එකේ පෙන්නපු ලන්කාවේ ලස්සනක් නෑ.බොරුවට ඔය වගේ ගොන් කන් නොකර අහින්සක දුප්පත් ලමයින්ට එ සල්ලි වලින් කන්න බොන්න දුන්න නම්, අර කර කිය ගන්න දෙයක් නෑතිව ඉන්න දුප්පත් මිනිසුන්ට උදව් කර නම් හොදයිනේ :frown::frown::frown::frown:
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මේකයි.....බල තණ්හාව තමයි ඔක්කොටම මුල. හැම එකාම බලේට, සල්ලි වලට පිස්සු වැටිල බල්ලො වගේ......ඉතින් රටේ කිසි දියුණුවක් නැ. "වසර 2500ක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්" ගැන කියව කියව ඉන්නව මිසක්, රටේ වර්තමානය ගැන මොකෙක්වත් හිතන්නෙ නෑ.

    ලංකාවෙ මිනිස්සුත් ඔය සෝබනේට රැවටෙනවා. සරම් ගහගෙන, සාටක දාගෙන ඉඳිද්දි හිතන්නෙ නියම හෙළයො කියල. ඔය කියන "හෙළයො" හෙළුවෙන් ඉන්න පිටරටවල්වල වෛශ්‍යාවොත් එක්ක ඉන්න පින්තූර ගැන මොකෙක්වත් කතා වෙන්නෙ නෑ.

    කොයි පක්ෂෙ වුනත්, සෝබනේට නෙමෙයි, කරන වැඩවලට ඡන්දෙ දෙන්න...
    :):):)
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo

    sira katawa
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    SHIRT-IMAGE.jpg

    මහින්දගේ කුණු ගොඩ ඇදලා - එක්වී කුණු කාලා

    කීකරු බලු කුක්කන් වීලා - දිනවමු අප ලංකා

    ගැමුණු රජුන් නෑ කම් කියනා - මහ රජු දිනවාලා

    ආණ්ඩුවට වඳිමින් තුටිනා - දිනවමු අප ලංකා

    දළදා මැදුරම රුධිර විලක් කල - කොටියට දී නොමඳව දෙව් රජ සැප

    වීර විකුම් පෑ විරුවන් සිරකර - දිනවමු අප ලංකා

    මැරවර - හොර රැළ වෙත දී අනුබල - නොබලා වංචා කරනා හැටි උන්

    අසරණ මිනිසුන් මරා දමනු දැක - දිනවමු අප ලංකා

    වසර ගණන් පසුවූ පසු හෙළබිම - ජාතික ගීයත් බොරු බව කියමින

    මහරජ හට ආවඩා මෙ ගීයෙන් - දිනවමු අප ලංකා

    මේක ලියලා දුන්නේ පොඩි කෙලි පෑටික්කියක් :rofl::P:P:rofl::P
     
    • Like
    Reactions: killing machine

    mekanam maru
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    අසීමිත බලයක් එක් පුද්ගලයෙක් මත තියෙද්දී ඔහම තමා.... දැන් වෙලා තියෙන්නේ බලය වැඩි වෙලා.... හැබැයි වැඩිය නටන්න ගිහින් තමන්ගේ විනාශය ඉක්මනින් ලන්කරගන්න වගේ තමා ආණ්ඩුව දගලන්නේ..

    බොරු සෝබන වැඩ වලට කෝටි ගණන් වියදන් කරද්දී ඕනේ කරන වැඩ වලට වියදන් කරන්න සල්ලි නෑ....

    ඔක්කටම ඉස්සරවෙලා ආණ්ඩුවේ ඉන්න ජෝකර්ලා ටික එලවන්න ඕනේ... අවුල තියෙන්නේ ච්න්දෙ කලේට මිනිසුන්ට මේවා අමතකයි හොද එවුන්ට මනාප 100ක් දෙද්දේ ජෝකර්ලා සෙට් එකට 1000 ක් දෙනවා. ඊට පස්සේ විදවනවා. මුන් ඔක්කම වැරදි වහගන්න රට ඉස්සරහට දාගන්න එක තමා රටේ කරුමේ.. මුන්ට විරුද්ද උනොත් රටට විරුද්ද උනා කියල ලේබල් ගහල ඉවරයි. හැබයි ඔක්කම රට ඉස්සරහට දගෙන කරන්නේ තමන්ට කරගන්න එක. ලංකාවේ දැන් ගොඩ යන්න තියන හොදම වැඩේ ආණ්ඩුවට කඩේ යන එක, තමන්ගේ සෙත සලසගන්න රට ඉස්සරහට අරන් තොගෙට කඩේ යනවා.

    පිටරටවල් අපිට කෙල කරන්න එද්දී අපේ වීරයෝ කැගහන්නේ ලංකාවේ මාධ්‍යට විතරයි... එක ප්‍රශ්නෙකටවත් හරියට උත්තර දෙන්න එකෙක් නෑ... නිකන් බොරු සෝබන කාරයෝ විතරයි. දැන් මේ එළකිරි එකේ ආණ්ඩුවේ අය දාන අරවා හැදුවා මේවා හැදුවා කියලා..... ඒවා 95% විදේශ ආධාර වලින් හදපුවා නැත්තන් ණයට හදපුවා ඒවාට තමන්ගේ නම ගෙන ලොකු උත්සව තියන් සමරනවා... ලංකාවේ මිනිස්සු ඒවා බල බල ජිවිත කළෙම ණය ගෙවනවා.

    Chanel 4, මුන් ගේ වාර්තාව ගැන ඔක්කම කයිවාරු ලංකාව ඇතුලේ.... ලෝකෙට ඒවාට උත්තර දෙන්නත් ඉන්නේ හමුදා නිලධාරියෝ විතරයි.... මෙචර දවසකට ලෝකෙට දෙයක් කිව්වේ ශවේන්ද්‍ර සිල්වා විතර නේ. එහෙනං මෙචර ලොකු ආණ්ඩුවක් ඉන්නේ මොන මගුලට ද ?

    වැඩිය ඕනේ නෑ... බැන්කි මුන්ට විරුද්දව උපවාස කරලා.. ගිනි තියලා කැගහපු ආණ්ඩුව මාස 3ක් යද්දී දෙවෙනි වර පත්වීමට සහය පලකරනවා... රෙදි ඇදගෙන බන් මුන් පාර්ලිමේන්තු යන්නේ ?

    වැරැද්ද මුන්ගේ නෙමේ අපේ.... ලංකාවේ මිනිස්සු ආස සිහිනලෝක වල ජීවත් වෙන්න.... කයිවාරු කාරයෝ වීරයෝ වෙලා සබැ වීරයෝ නැති වෙනවා...

    දැන් මෙතන ආණ්ඩුව හරි කියන කට්ටියට කියන්න තියෙන්නේ මෙචරයි... අම්මලා තාත්තලාගේ සල්ලි වලින් කකා බිබී ඉන්න අය නෙමේ තමන්ගේ මහනිසියෙන්, තමන්ගේ පඩියෙන් පවුලක් නඩත්තු කරනවා නං උට තේරෙනවා මේ කියන්නේ මොනාද කියලා.... මිනිස්සු දුක්විදිදී මුන් සැප විදිනවා..... හැබයි ඔවාට වැඩි පැවැත්මක් නෑ කරපු පව් ලගදීම විදවන්න වෙයි.

    :dull::dull::dull::dull:
     
    aniwa maane premadasata wetta de kotttra wedakarapu minihekda karapu weda hinda misunta eyawa epa wuna.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    sajith tamai sudussa.wedak ne ne machan harbour ekak heduwa eke tadi galaklu.dan oya harbour veke oil ehema lik wunoth ekata kawuruth nehel oya harbour eke.

    ranil inna kana sajith kohomda ban rate nayakaya kese vethath
    unp eke nayakaya vath venne