කවුද කලේ?

Apr 26, 2008
10,015
355
0
38
~ In your bathroom ~
අපි හෑමෝම එලකිරියට මුලින්ම අවාම කවුරු හරි උදව් කරන්න ඈති නේද?
දෑන් කාලෙ හරි එ අය මතක් කරන්න..
තෑන්ක්ස් කරන්න... මම හිතුවා මෙ ත්‍රේඩ් එකෙන් එක කරන්න...
මුල අමතක කරන්න හොද නෑහනේ...ගස් කපන උන වගේ.. ගහ කපලා.. මුල අමතක කරලා දලා යනවා.. :P
මට මුලින්ම උදව් කලේ Neonwhite. :)

nEoN_wHitE
Senior Member

පින්තූර දාන හෑටි,යුටියුබ් විඩියෝ දාන හෑටි...:eek: කියල දුන්නේ එයා තමයි.. ;)
ඔය ගොල්ලත් උදව් කරපු කෙනාව කරන්න මෙතන publish කරන්න...
:yes:
AND GIVE SOME REP TO HIM NW FOR APPRICIATE HIS OR HER HELPS ;)
 
Last edited:
  • Like
Reactions: sbarro_j

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මට උදව් කරේ මෙයා **cut
    :):)
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    may kastiya puluwannam mata kiyanavada u tube video ekak post ekakata add karana hati, mata aththatama scene eka mataka na!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම මුලින්ම අවෙ
    PREMIUM ACCOUNT හොයා ගෙන මුලින්ම උදවු කරෙ niko111
    user_online.gif

    Senior Member


    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    ඉට පස්සෙ ගොඩාක් අය උදවු කරා