මචන් මොකද්ද මේ මගේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකේ දාගෙන කරන පිස්සු වැඩේ තේරුම කබර ගොයා කිව්වට කබරගොයෙක්ට තරම්වත් මොලයක් තොට නෑ කියලා මේකෙන් පේනවා නිකන් ගොබ්බ ප්‍රශ්න ඇදලා මේවා දේශපාලනික වශයෙන් මඩ ගහගන්න කුහක ඇහෙන් බලන්න එපා මේවගේ දෙයක් රටකට තියෙන එක කොච්චර දෙයක්ද අන්න ඒක උඹල වගේ පොල් මෝලන්ට තේරෙන්නෙ නෑ ඒකයි දුක

ඒක තමයි. සාමාන්‍ය ජනතාවට කන්න නැතිඋනා වගේද මේ වාගෙ දෙයක් තියෙනව කියන්නෙ ලංකාව ආසියවේ ආශ්චර්ය කරන්න ඉක්මනට පුලුවන්නෙ.....![]()



ඇයි හම්බන්තොට වරායෙ මොකද්ද ප්‍රශ්නෙ? ඒ ප්‍රොජෙක්ට් එක තාම ඉවර නෑ. දැන් අහන්න එපා එහෙනම් විවෘත කළේ ඇයි කියලා.
වරායෙ තියෙන ගල අයින් කරන එක වෙනම ප්‍රොජෙක්ට් එකක්. ගල තියෙන බව නොදැන නෙමෙයි වරාය හැදුවෙ. ඒ ගල් ගෙනල්ලා තමයි බම්බලපිටිය වෙනකන් මුහුද ගොඩ කරන්න යන්නෙ.
අපිට ඕනි ඕනි විදියට අවුරුද්දෙන් දෙකෙන් රටක් සංවර්ධනය කරන බෑ. දකින දකින හැමදේම විවේචනය කරන්න විතරක්ම බලන්න එපා.
.









kowdaban naatya balana un inne lankave?
api tv eke yana teledrama ekak wath balanne na
munge natya pukwala balanna yanavada?
LMAO

anaaa mnda bn karana deyak karai api anthimata hulan![]()

උඹ ඕක පිලිගන්නේ නැති බව මම දන්නව.. මම දැම්මේ මේකබලන අනිත් උන්ගේ දැන ගැනීම පිනිස මට වාද කරන්න වෙලවක් නැ මචන්..


api tika tika cheene coloniyak bawata path wenawa.Api mewwa gana kiwwe meita bohoma kalin.Halls pirenne nathi ekata meyala kiyanne lankawe janagahanaya kudai kiyala.Eth api nam kiyanne hoda nirmaana kerenawa nam ewata senaga genna ganna eka maha deyak newei.Mewwa boru sobana weda.Meka gana pala kalata bohoma sthuti...


මචන් කියන එකත් මට තේරෙනවා මොකද මීට වඩා ගොඩක් දේවල් තියෙනවා ලංකාවේ හැදෙන්න මේවලින් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදෙන්නෙ නෑ ඒක සම්පූර්ණ ඇත්ත හැබැයි මේ වගේ දෙයක් තියෙනව කියන එකත් නරකයක් නෑඒක තමයි. සාමාන්‍ය ජනතාවට කන්න නැතිඋනා වගේද මේ වාගෙ දෙයක් තියෙනව කියන්නෙ ලංකාව ආසියවේ ආශ්චර්ය කරන්න ඉක්මනට පුලුවන්නෙ.....![]()
උඹ කලවැද්දෙක් වෙන්න පුලුවන් එහෙත් ෆොන්සෙකා කියන්නෙ තම පපුව යකඩ උණ්ඩ වලට බිලි දුන්න කෙනෙක් එවගේ පුද්ගලයෙකුට කථා කරන කොට ඔඅයිට වඩා ගරු ඇතුව කථා කරන්න තමන්ගෙ ගෑණි තමන්ට අමතන හරි තමන්ගෙ පවුලේ උදවිය තමන්ව අමතන නම් වලින් හැම කෙනාම අමතන්න එපා ඒක පොල් ත්‍රිකෝණයේ ඉන්න පොල්ගුඩ්ඩෙක් ගෙ වැඩටත් වඩා අන්තයි මචෝponnaseka ragapana Kalawadda naatakaya oke pennanawa ethakota ubala waren balanna ponnaseka kalawaddawa
ඇයි හම්බන්තොට වරායෙ මොකද්ද ප්‍රශ්නෙ? ඒ ප්‍රොජෙක්ට් එක තාම ඉවර නෑ. දැන් අහන්න එපා එහෙනම් විවෘත කළේ ඇයි කියලා.
වරායෙ තියෙන ගල අයින් කරන එක වෙනම ප්‍රොජෙක්ට් එකක්. ගල තියෙන බව නොදැන නෙමෙයි වරාය හැදුවෙ. ඒ ගල් ගෙනල්ලා තමයි බම්බලපිටිය වෙනකන් මුහුද ගොඩ කරන්න යන්නෙ.
අපිට ඕනි ඕනි විදියට අවුරුද්දෙන් දෙකෙන් රටක් සංවර්ධනය කරන බෑ. දකින දකින හැමදේම විවේචනය කරන්න විතරක්ම බලන්න එපා.
.


