langadeema apata kolamba maatara highway eke yanna puluwan wei

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0

2a59fm.jpg

දකුණු අධිවේගී මාර්ගය කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා පළමු කොටස මේ ජූලි මාසය අවසාන වෙද්දී විවෘත කිරීමට රජය සූදානම්
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mulinma yana kattiyata budu saranai. Ape drivers la oya speed walata purudu nathi nisa train karanna wei da danna.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම මේ වගේ දියුණුවක් දකින්න ලැබෙන එක ගැන නම් සන්තොසයි..
    වේගය 100 කියන්නේ එසේ මෙසේ වේගයක් නෙවෙයි නේ..
    කොහොමත් අපේ අය 60 ගිහිල්ලාම තේරුමක් නැතිව කණුවලට හප්පා ගන්න උත්සහ කරනවා..
    එහෙම එකේ මේ වගේ වේගයක් අපේ අයට දරා ගන්න බැරි වෙයි බොහෝ දෙනෙකුට..
    කොහොම වුනත්... පළපුරුදු අය විතරක් මේ මාර්ගය පාවිච්චි කරන තාක් කල් අපිට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ඇත්තටම මේ වගේ දියුණුවක් දකින්න ලැබෙන එක ගැන නම් සන්තොසයි..
    වේගය 100 කියන්නේ එසේ මෙසේ වේගයක් නෙවෙයි නේ..
    කොහොමත් අපේ අය 60 ගිහිල්ලාම තේරුමක් නැතිව කණුවලට හප්පා ගන්න උත්සහ කරනවා..
    එහෙම එකේ මේ වගේ වේගයක් අපේ අයට දරා ගන්න බැරි වෙයි බොහෝ දෙනෙකුට..
    කොහොම වුනත්... පළපුරුදු අය විතරක් මේ මාර්ගය පාවිච්චි කරන තාක් කල් අපිට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..

    ohama kiyanna baha bang! malayasiyawe awurudu daha ate kelloth highway eke yasa ageta vaahana elawanawa. thawa tikak kal yanakota ape ewuntath me highways hondata puruduwei.