langadeema apata kolamba maatara highway eke yanna puluwan wei

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    Mulinma yana kattiyata budu saranai. Ape drivers la oya speed walata purudu nathi nisa train karanna wei da danna.
    magulak kata karanawa lankawe unta highwayma one ne speed yanna meka open kalata passe palu yanna arala yai :lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ohama kiyanna baha bang! malayasiyawe awurudu daha ate kelloth highway eke yasa ageta vaahana elawanawa. thawa tikak kal yanakota ape ewuntath me highways hondata puruduwei.

    ඔව්, බැරි වෙන එකක් නෑ..
    අපි වුනත් නුවර කොළඹ යද්දි වුනත් 100 වේගයෙන් යන අවස්ථා ඕන තරම් තියෙනවා..
    ඒ හින්දා මේ පාරයේදි අනතුරු නම් අඩු වෙයි..
    ඒත් ටික කාලයකින් බොහෝ දෙනෙක් මේ වේගයට හුරු වෙයි..
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    නියමා.......යි මචං අපිනං ඔකේ බයික් පැද්දා :D ඇති තරං කොට්ටාවෙ ඉදලා.. නියම පාර... :) ;)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..

    දකුණු අධිවේගී මාර්ගය කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා පළමු කොටස මේ ජූලි මාසය අවසාන වෙද්දී විවෘත කිරීමට රජය සූදානම්
    කෑල්ලෙන් කෑල්ලද බන් විවෘත කරන්නේ...:rolleyes::rolleyes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Mulinma yana kattiyata budu saranai. Ape drivers la oya speed walata purudu nathi nisa train karanna wei da danna.

    එක දහස් නවසිය බරගනන් වල සිරි පාදේ ගියා වගේ පරාණ භුක්තිය තියලා දේපල ලියලා තියලා
    යන්න ඕනේ
    ඉන්සුරන්ස් එහෙම කරලා:P
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    100 kiyanne echchara speed ekak newe. apinam Anuradapure yanakota, Hambantota yanakota 150 tath paganawa. Parawal wala bike karayo 3weel karayo payin yana pisso nathnam 200 ta unath yanna puluwan. meka unta thahanam nisa 200 ta unath yanna puluwan weyi.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Mulinma yana kattiyata budu saranai. Ape drivers la oya speed walata purudu nathi nisa train karanna wei da danna.

    ඇයි බුදු අයියේ එහෙම කියන්නෙ, අපිත් හොද රයිඩස්ලා තමයි, හොද පාරක් නැතුව අපි කොච්චරනම් දුක් විදිනවද අයියේ, අපේ උත්සහය තියෙනවා අත දෙන්න කෙනෙක් නැතුවනේ හිටියේ, හැමොම කලේ අත දාන එකනේ. අපි හයියෙන් යන්න උත්සහ කරපු ගමන්, ගැහැවුවා විසිල් එක, දැම්මා අත, පෙන්නුවා මීටරේ, "මැරෙන්නද ඔයි යන්නෙ" කියලා දුන්නා කොලේ, දැන් ඉතින් ගෙවපන්කො .

    ඒ ගැනැ හිතපු මහින්ද මාමා මේ කරපු දේනම් මසුරන්, ඔය පාරට බ්යික් එක දාලා, 160ට, 170ව පාස් කොරලා යන්න, අම්මේ දැනෙන සනීපේ,
     
    ඇයි බයික් පැදලා අන්ඩක් කඩන් ඇදකට වෙලා ඉන්න කොට තියෙන සනීපේ:P
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697

    machan bikes walin nam oya vegeta yanna epa. car walin giyata kamak naha.
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    ඇයි බයික් පැදලා අන්ඩක් කඩන් ඇදකට වෙලා ඉන්න කොට තියෙන සනීපේ:P

    thota bike ekakwath pada ganna bari unata anith aya monawa karannada ooyi
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කෑල්ලෙන් කෑල්ලද බන් විවෘත කරන්නේ...:rolleyes::rolleyes:

    ඔව් බන් ඔනම් එකක් කැල්ලෙන් කැල්ල තමයි විවෘත කරන්නේ, එකපාරටම විවෘත කරන්න ගියොත් කම්මුල් පාරක් තමයි කන්න වෙන්නෙ, මුලින්ම අරක, ඊට පස්සෙ අරක්, ඊටපස්සෙ එක. ඊටත් පස්සෙ ටන්ටට නනානේ ....... ඔය තියෙන්නෙ මල් හතට:P:P:P
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇයි බයික් පැදලා අන්ඩක් කඩන් ඇදකට වෙලා ඉන්න කොට තියෙන සනීපේ:P

    :baffled::baffled::baffled::baffled:

    බයික් එක නම් බඩේ බත් වගේ අයි එකෙන්ම කියන්න පුළුවන්, ඊයෙත් මම ඇරියා 1000 කාරයෙකුට, ලොවෙත් නැතිවෙන්න පයාගලදී....
     
    Last edited:

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    Mama Lankawe Inna Kaale Mage Bike eke Pasyala to Colombo yanakot Kadawatha - Kelaniya athara 105 penapu eka mathak wenawa... Can u Believe its a Platina 100CC. Max mama 115 giya Warakapola - Kegalle Road eke.