Me too using ESET for about 4-5 years now![]()
get the version 5, it's cool

Me too using ESET for about 4-5 years now![]()

හොඳයි, ඒත් දැන් අළුත් වයිරස්, keyloggers එහෙම ඒකෙන් අල්ලන්නේ නෑ.![]()


එතකොට දැන් මගේ කොම්පුටරේ වයිරස් තියෙනවා නම් ෆොර්මැට් නොකර වයිරස් ගාර්ඩ් 1ක් දාලා ඒවා අයින් කරන්න පුලුවන්ද? ? මොකද මන් අහලා තියෙනවා වයිරස් 1ක් ආවට පස්සේ ෆොර්මැට් නොකර ගාර්ඩ් දැම්මට වැඩක් නෑ කියලාඅප්පටසිරි.....එතකොට දැන් මගේ කොම්පුටරේ වයිරස් තියෙනවා නම් ෆොර්මැට් නොකර වයිරස් ගාර්ඩ් 1ක් දාලා ඒවා අයින් කරන්න පුලුවන්ද? ? මොකද මන් අහලා තියෙනවා වයිරස් 1ක් ආවට පස්සේ ෆොර්මැට් නොකර ගාර්ඩ් දැම්මට වැඩක් නෑ කියලා
එහෙම එකක් නෑ බන්, මේක දාලා ස්කෑන් කරලා බලන්න.
වයිරස් තියෙනවා කියලා දන්නේ නෑනේ
pattai aaa....... math damma. meke settings mukuth hadanna deyak ne neda? ? ?
Typical settings giya nam awlak na serama automatically wenawa machan


එහෙම එකක් නෑ බන්, මේක දාලා ස්කෑන් කරලා බලන්න.
වයිරස් තියෙනවා කියලා දන්නේ නෑනේ
ත්‍රෙඩ් අවාරෙනෙ 
Typical settings giya nam awlak na serama automatically wenawa machan







රෝප්;10655488 said:රෙස්ක්‍යු ඩිස්ක් ගැන හොදට ලියලා එකක් දාපං රෙප් 50+ හොයන්න පුළුවං මේ දවස්වලත්රෙඩ් අවාරෙනෙ
![]()



ela ela..... ehema thamai giye.
dan scan wenna damma. danatama monawada manda 7kma ahu una ban![]()

detection 7ක් කියලා එනවද..?
ස්කෑන් වෙලා ඉවරවුනාම ඒවා මකන්නද කියලා අහයි, අනවශ්‍ය file වගේනම් මකපන්.








get the version 5, it's cool![]()
Thanks