Best Virus Protection for ElaKiri members

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හොඳයි, ඒත් දැන් අළුත් වයිරස්, keyloggers එහෙම ඒකෙන් අල්ලන්නේ නෑ.:no:

    අප්පටසිරි..... :shocked::shocked::shocked: එතකොට දැන් මගේ කොම්පුටරේ වයිරස් තියෙනවා නම් ෆොර්මැට් නොකර වයිරස් ගාර්ඩ් 1ක් දාලා ඒවා අයින් කරන්න පුලුවන්ද? ? මොකද මන් අහලා තියෙනවා වයිරස් 1ක් ආවට පස්සේ ෆොර්මැට් නොකර ගාර්ඩ් දැම්මට වැඩක් නෑ කියලා
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    එහෙම එකක් නෑ බන්, මේක දාලා ස්කෑන් කරලා බලන්න.
    වයිරස් තියෙනවා කියලා දන්නේ නෑනේ
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එහෙම එකක් නෑ බන්, මේක දාලා ස්කෑන් කරලා බලන්න.
    වයිරස් තියෙනවා කියලා දන්නේ නෑනේ

    තැන්කූ වේවා මචෝ
     
    එහෙම එකක් නෑ බන්, මේක දාලා ස්කෑන් කරලා බලන්න.
    වයිරස් තියෙනවා කියලා දන්නේ නෑනේ

    රෙස්ක්‍යු ඩිස්ක් ගැන හොදට ලියලා එකක් දාපං රෙප් 50+ හොයන්න පුළුවං මේ දවස්වල :oo: ත්‍රෙඩ් අවාරෙනෙ :rofl:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    රෝප්;10655488 said:
    රෙස්ක්‍යු ඩිස්ක් ගැන හොදට ලියලා එකක් දාපං රෙප් 50+ හොයන්න පුළුවං මේ දවස්වල :oo: ත්‍රෙඩ් අවාරෙනෙ :rofl:

    මම හරියට rescue disk එකක් use කරලා නෑ..:no:
    උඹ දාපන්කෝ හොඳට දන්නවානම්, :)

    50 නෙමෙයි 300ක් රෙප් අනිවා, මටනම් මේ තියෙන ගාන වැඩිත් එක්ක:oo:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    detection 7ක් කියලා එනවද..?:dull:
    ස්කෑන් වෙලා ඉවරවුනාම ඒවා මකන්නද කියලා අහයි, අනවශ්‍ය file වගේනම් මකපන්.

    7k nemei 8kma ahu una ban.:(:(
    1k nam software exe 1k. anikawa C eke. :oo::oo::oo:
    Clean & Delete kiyala option 2k thiyenawane.man clean kiyalai dunne. awulak nene?
    anyway ayeth paarak thanx miga...!!! :yes::yes::yes: