කෙල්ලෝ

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ගැහැනු ළමයකුගේ සිත දිනා ගැනීම එතරම් ලෙහෙසි පහසු දෙයක්‌ නොවෙයි

    lovecouple.jpg


    ගැහැනු ළමයකුගේ සිත දිනා ගැනීම එතරම් ලෙහෙසි පහසු දෙයක්‌ නොවෙයි. ඒ සඳහා පිරිමි ඔබ තුළ සුවිශේෂී දක්‌ෂතා මෙන්ම බුද්ධිමත්කම ද තිබිය යුතුයි. සමහර විට ඔබ එතරම් කඩවසම් කෙනකු නොවන්නට පුළුවන්. එසේම එතරම් ලොකු ධනවතකු නොවන්නටත් පුළුවන්. එහෙත් ඔබට ඇගේ සිත දිනාගත හැකියි. ඒ සඳහා මූලිකව ම අවශ්‍ය වන්නේ ඔබ ඇයගේ සිත හඳුනා ගැනීමයි.

    ඔබේ සිත ඇදී ගිය යුවතිය විශේෂිත කෙනකු විය හැකියි. එහෙත් කාන්තාවන්ට පොදු ලක්‌ෂණ ඇය වෙත තිබෙනවා.

    පසුගිය මාසයේදී වර්ජිනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්‌ කාන්තාවකගේ සිත දිනා ගැනීමට පිරිමියකු කළ යුතු වන්නේ කුමක්‌ ද යන්න ගැන පර්යේෂණයක්‌ කළා. එහිදී මූලික කරුණු කීපයක්‌ ගැන ඔවුන් අවධානය යොමු කළා. සමීක්‌ෂණය සඳහා සහභාගි කර ගත් කතුන්ගෙන් ඔවුන් පළමුවෙන්ම විමසුවේ "ඔබ වැඩියෙන්ම කැමති ආදරය කෙළින්ම ප්‍රකාශ කරන අයකුට ද නැතිනම් කාලයක්‌ තිස්‌සේ සමීපව හිඳිමින් ආදරය සෘජුව නොව ව්‍යංගයෙන් අඟවන අයකුටද"යි යන්නයි.

    එහිදී කාන්තාවන් බහුතරයක්‌ පවසා ඇත්තේ සෘජුව ආදරය කියන අය කෙරෙහි තමන් ප්‍රිය නොකරන බවයි. ඒ වෙනුවට ආදරය යන්තමට සඟවමින් හා යන්තමට අඟවමින් සිටින පිරිමින්ට තමන් වැඩියෙන් ප්‍රිය කරන බව ඔවුහු බහුතරයක්‌ පැවසූහ.

    පර්යේෂණය මෙහෙය වූ මහාචාර්ය එරින් විච්මර්ච් මේ ගැන පවසන්නේ මෙවැන්නක්‌...

    "පිරිමියකු කෙරෙහි ගැහැනියක ආකර්ෂණය වන්නේ පිරිමියාගේ ප්‍රේමය ප්‍රකටව පවතිනවා නම් යන්න තමයි පිළිගත් මතය. එහෙත් අපේ අධ්‍යයනයේදී පෙනී ගියා එය වැරදි බව. සෘජුකම වෙන දේවලදී වැදගත් ,එහෙත් පොල්ලෙන් ගැහැව්වා වගේ ආදරය ප්‍රකාශ කරන පිරිමින්ට ආසා නැහැ. ස්‌ත්‍රීන් සිත හරි අමුතුයි. කෙනකු තමා ගැන අවධානය යොමු කරමින් ටික කලක්‌ වෙහෙසෙනවට ඔවුන් කැමතියි."

    ඉතින් ඔබ් ගැහැනු ළමයකුගේ හිත දිනා ගන්න කල්පනා කරනවා නම් වටින් ගොඩින් ඈ වෙත ළං වනු මිස, සෘජුවම ආදරය ප්‍රකාශ කරන්න එපා.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Ekanam etta thama.....Mamath me korana gaman inne....
    Ekath sathiyata deparai vinadi 2kata hambavenne ..nikan muna balala yanava....kohomahari dennam kathakaranna set karaganna ona...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    oka america kello dala karapu 1k neda ban ,lankawe kellonta oka gela penne e ayata one monawada kiyala eyalawath danne , ekai mechchara boot scean kello nethywa godak un inne,suddiyekta try karana kenekta wedagath wei thanx
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඉතින් ඔබ් ගැහැනු ළමයකුගේ හිත දිනා ගන්න කල්පනා කරනවා නම් වටින් ගොඩින් ඈ වෙත ළං වනු මිස, සෘජුවම ආදරය ප්‍රකාශ කරන්න එපා.
    [/SIZE][/COLOR]

    අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි
    මගේ අත්දැකීමෙන් කියන්නේ.
    මාස 3,4 එක දිගට try කරොත් ඕනෑම කෙල්ලෙක් ගේමක් නැතුව දා ගන්න පුළුවන්.
    එත් උඹ ටිකක් හොඳ ස්ථාවරයක (රැකියාව, අධ්‍යාපනය etc ..) ඉන්නවනම් වැඩේ තව ටිකක් ලේසියි
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    දැන් මට මම ගැනම ආඩම්බරයක් හිතෙනවා. මගේ theory එකත් මේක තමා.
    වටිනා අදහස් ටික. ගොඩක් ස්තුති