ane vali nan ona ne.... api christian nan nemei. eth hemoma sahayogayen inna ona nisa bump ekak dala thread eka idiriyata gannan...
hah hah uba danagena ahanne![]()
adow ekata Help ekak widiyata neme kiwwe![]()

රෝප්;10663064 said:ඕකම තමයි ඔයාටත් කියන්න තියෙන්නේ ටොපොලොජි බුද්ධාගමේ සහ සිංහල අයගේ ත්‍රෙඩ් දැම්මාම ඒවාට ඇවිත් මිනිස්සුන්ගේ හැගීම් ඇවිස්සෙන තුට්ටු දෙකේ පාහර කතා කියන්න එපා කියලා එපා නම් එන්නැතුව ඉන්න කිව්වාම ඔයා කියනවා ඇයි ඇඩ්මින්ද මට එපා කියන්න මට ඕන දේ මම කරනවා කියලා එහෙම කරලා අනුන් ආගමක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මාම ඒකට ගිහින් පාහර කතා කියලා වලි හදනවා නේ
එහෙව් ලොකු ටොක්ස් දුන්න ඔයා කොහෙන්ද දන්නෑ ඔය කතා කරන්නේ
ඊයේ පුනර්භවය ගැන දාපු ත්‍රෙඩ් එකක තවත් ෆේක් එකකින් කරපු බලුගුත්තේරු වැඩේ මතකනේ..
හැබැයි එකක් ඔයා මේකේ ක්‍රිස්තියන් සහෝදර සහොදර වරුන්ව එකතු කරගත්තා කියලා ඔය කිව්වා වගේ බලු වැඩ කරොත් ඒ අය ඔයාගේ පැත්ත ගනියි කියලා හිතන්න එපා.......
ඔයාට ඔයාගේ අගම ගැන ත්‍රෙඩ් දාන්න අයිතියක් තියෙනවා වගේම අනික් මිනිස්සුන්ටත් තියෙනවා ඒ නිසා ඔයා ක්‍රිස්තියානි නම් ඒ තැන්වලට ගිහින් ගද ගස්සන්නත් එපා... -රෙප් දුන්නේ මම නෙවෙයි මම කලිනුත් ඔයාට කිව්වා මම -රෙප් දෙන්නේ නම එක්ක කියලා.. සුභ දවසක් ! සිංහල බෞද්ධ දේවල් දැම්මාම ඉවසගෙන ඉන්න බැරිනම් ඔයා පාඩුවෙ ඉන්න නිව්සීලන්ඩ් සිංහල මිශ්‍රවුනාට ඔයා ඒ අයගේ විදිහට හැදුනට කමක් නැහැ මේක අපේ රට මේක අපේ ආගම ඒ නිසා අපහාස නොකර පහත් නොකර පාඩුවේ ඔයාගේ ගමන යන්න...
![]()


කවුද මේ ත්‍රෙඩ් එකට ජේසු බල්ලා කියලා දාල තියෙන්නෙ?,එවා නන් කැත වැඩ,කවුරු කරත් මම නන් එකට විරුද්ධයි,දාපු එක්කෙනා එක අයින් කරන්න,එතුමාත් මේ ලොකේ හිටිය ශ්‍රෙෂට පුද්ගලයෙක්,නමුත් මම මෙම ත්‍රෙඩ් එකෙ මුලින් අනාවරණය කලෙ ඇත්ත,මම එහෙම කලෙත් ඔහු සිංහලයින්ට නොමනා අයුරින් ත්‍රෙඩ් එකක කමෙන්ට් දාල තිබුනු නිසා


වැඩේ මාට්ටු Jaguar Paw ඇවිල්ල තියෙන්නේ මේ මාසේ (Join Date: Jul 2011)එළකිරි එකට Silentshan ගේ ban උන දවස් වල විස්තර හිටන් දන්නවා .Silentshan BAN වෙන්න කලින් එයාගේ profile එකට ගිහිල්ලත් තියෙනවා.
ඔයත් FAKE ID එකක් .FAKE වලින් ඇවිල්ලා බොරුවට ප්‍රශ්න හදන එපා .![]()

Kung fu panda 2 pattai neda?ane yakoo oya ubata therena hati wenan athi api kawadawath english film baluwai beer biwwai kiyala thoowage katata ena ewa kiyanen nh anith eka apita ape jathiya uba kiynwa wage amathak welath nh ewa ubata pena nikn heena withrai sahodaraya![]()
oo e post eka makala ban..
uba bennath hari...oo e post eka makala ban..
![]()
kiyanawa eka makannalu api hamadekatama samawa denawa mchn mun katat apu paliyata kiwwataTransformers 3 hari fast five eke R5 hari dvd rip,ekak hoyala deepanko oya magul kotala kaale nasthi karanne nethuwa
Kung fu panda 2 pattai neda?


paw bn ekakiyanawa eka makannalu api hamadekatama samawa denawa mchn mun katat apu paliyata kiwwata


nh wage neda torrent eke thiyenwa but sure nh wage![]()
ehenam sure machanow machan..
Ikman kotayi kiyala kathawak thiyanawane...
deyak kiyanna kalin hithala balanna ona... neththan pasu thewili wenna wenawa nindaa widinna sidda wenawa...![]()

piratebay eke da thibbe?ehenam sure machan

http://torrentz.eu/search?f=transformers+3 hari ewada danne nh eka arak mn oya wage ekak bala mata kiynwa X3 player ekak downlaod karannalu baladdi ewata kiyanen fake torrents kiyala



ow machan..
Ikman kotayi kiyala kathawak thiyanawane...
deyak kiyanna kalin hithala balanna ona... neththan pasu thewili wenna wenawa nindaa widinna sidda wenawa...![]()
. අනික මගේ පැත්තටම් ඉන්නේ මම විතරයි. 
menna thiyena godahttp://torrentz.eu/search?f=transformers+3 hari ewada danne nh eka arak mn oya wage ekak bala mata kiynwa X3 player ekak downlaod karannalu baladdi ewata kiyanen fake torrents kiyala
![]()
![]()
![]()


මම කිව්වේ ඇත්ත නමුත් එකේන් වෙන්නේ තවත් මේක දිග්ගැස්සෙන එකයි.
මම මේක දැම්මේ ක්‍රිස්තියන් අයටයි නමුත් Buddhist අය මෙතනට පැනලා රණ්ඩුවක් ඇති කරා,බලන්න tags දිහා. අනික මගේ පැත්තටම් ඉන්නේ මම විතරයි.
එක කෙල්ලෙක් එක්ක කොල්ලෝ 100+ විතර සටන් කරනවා හැමදාම වගේ. තනි තනියෙන් එන්න ඊළග සැරේ.
මගේ කාලය නාස්ති වෙනවා මේකේ හිටියොත්.![]()


ane mnda sry oya kellekda oyata kiyala wadak nh oyath ara post eka ain karea randuwak athi wei kiyalane ai ithin eka damme oyata ohoma hodata kiyanna puluwannam oyata meke anthi kattiya eakata post karahama kiyanna dheyak thiyenna oni 

othana okkoma thiyenne machan TS(tele sync) hari Cam rip kiyalane.. ewa machan quality ewa newe...
R5, Screener (SCR) kiyala thiyanawanam ewa smanyayen hodai machan (qualitya shape)
DVDip BlueRip HD kiyala thiyanawanam ewa hodaaaaaaaaaaaaaiiii machan![]()
thwa tiak dwasak bala idala banna kiyal haduwe
thnkssssමම කිව්වේ ඇත්ත නමුත් එකේන් වෙන්නේ තවත් මේක දිග්ගැස්සෙන එකයි.
මම මේක දැම්මේ ක්‍රිස්තියන් අයටයි නමුත් Buddhist අය මෙතනට පැනලා රණ්ඩුවක් ඇති කරා,බලන්න tags දිහා. අනික මගේ පැත්තටම් ඉන්නේ මම විතරයි.
එක කෙල්ලෙක් එක්ක කොල්ලෝ 100+ විතර සටන් කරනවා හැමදාම වගේ. තනි තනියෙන් එන්න ඊළග සැරේ.
මගේ කාලය නාස්ති වෙනවා මේකේ හිටියොත්.![]()

ane mnda sry oya kellekda oyata kiyala wadak nh oyath ara post eka ain karea randuwak athi wei kiyalane ai ithin eka damme oyata ohoma hodata kiyanna puluwannam oyata meke anthi kattiya eakata post karahama kiyanna dheyak thiyenna oni
![]()