කැත

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කොටන්න

    කැත නැතුව කොටන්න - Keyman 7.0 + Crack


    Untitled-1.jpg


    හොඳයි මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉතාමත් වටිනා කියන භාණ්ඩයක්. මේකෙ වටිනා කම කොච්චරද කිව්වොත් මට නම් මේක ගොඩක් වටිනවා. මේකේ වටිනා කම දැනෙන්නෙ Graphic designerලට හා Microsoft Office, Corel DRAW, Adobe Illustrator, Adobe Indesign වැනි මෘදුකාංග බාවිතා කරලා සිංහල Typing වලින් නිර්මාණ බිහි කරන අයට. මෙහි මිල ඇමරිකන් ඩොලර් 20ක් වෙනවා. ඒක මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුලුවන්.

    මේකෙන් වෙන දේ සරලව කියනවා නම් අපි කිසියම් මෘදුකාංගයක් බාවිතා කරලා සිංහලෙන් නිර්මානයක් සිදුකිරිමේදි අපි ටයිප් කරන අකුරු වල ඉස්පිලි, පාපිලි හරියට සම්බන්ද වීම සිදුවෙන්නෙ නෑ. ඉතින් අපිට මෙවැනි මෘදුකාංගයක් බාවිතා කරන්න වෙනවා මේ වැඩේ හරියට කර ගන්න. ඉතින් මම හිතනවා ඔයාලා තේරුම් ගත්තා කියලා මේක කොච්චර වටිනවද කියලා. මම ඔයාලට දෙනවා මේක සම්පූර්නයෙන්ම නොමිලේ. වින්ඩොස් 7 සඳහා 100%ක් වැඩ. ලින්ක් එක මම පහලින් දාලා තියෙනවා. ඔයාලා ඩවුන්ලොඩ් කරගෙන බලන්න.







    ඇක්ටිවේට් කර ගන්නා ආකාරය

    මුලින්ම helabasa2008-2.0.1.exe සාමාන්‍ය විදියට Install කර ගන්න. අවසානයෙ අහනවා දවස් 15ක Trial එකක් විදියට කරනවාද කියලා. ඔයාලා එහෙම කරන්න යන්න එපා. Exit කරලා ඉවත් වෙන්න.

    ඊලඟට කරන්න තියෙන්නෙ මම දිපු ෆයිල් එකේ ඇති ක්‍රැක් කියලා ෆොල්ඩර් එකක්. ඒක ඇතුලේ තියෙන සේරම ෆයිල් ටික කොපි කරගෙන Computer >>> Local Disk (C:) >>> Program Files >>> Common Files >>> Tavultesoft >>> Keyman Engine 7.0 කියන ෆොල්ඩරය ඇතුලට පේස්ට් කරන්න. එච්චරයි.


    දැන් ඉතින් ඔපන් කරලා බලන්න බඩු වැඩ... ඉතින් ඕක බාවිතා කරන ආකාරය ගැන අවබොදයක් නැත්තම් මෙතනින් සම්පුර්න සිංහලෙන් විස්තර තියෙන PDF ගොනුවක් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.


    ඉතින් මම හිතනවා මේ ලිපිය ඔයාලට ප්‍රයොජනයක් වෙයි කියලා.
    ඒ නිසා ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. අකමැත්තක් නැත්තම් රෙපක් එහෙම දුන්නට කමක් නැහැ.


    හොයා ගත්තේ මෙතනින් - hackrishz.tk








     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, මේක මම පාවිච්චි කරනවා මගේ කාර්යාලයට වුනත්..
    ඒ හින්දා බොහෝ වැදගත් වෙනවා..
    නොදන්න අයට නම් වැදගත් වෙයි..
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඔව්, මේක මම පාවිච්චි කරනවා මගේ කාර්යාලයට වුනත්..
    ඒ හින්දා බොහෝ වැදගත් වෙනවා..
    නොදන්න අයට නම් වැදගත් වෙයි..

    අදහස් වලට ගොඩක් ස්තුතියි සහෝ