$$%%~~The Threat of Keyloggers~~%%$$

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    The Threat of Keyloggers

    keylogger-softwares.png

    මෙ keylogger භීතිකාව හෙනම කරුමයක් වෙලානෙ තියන්නෙ මෙලෝ දෙයක් download
    කරන්නත් බයයි.download කරපුවා install කරන්න බයයි
    මොන software එක භාවිතා කරත් මේ keyloggers වලින් නම් ගැලවිල්ලක් නැ වගෙ
    කොහොම උනත් ලේසියෙන් keyloggers වලට අහු නොවී තමන්ගේ පරිගනකය ආරක්ශා කරගන්න
    ආකාරය ගැන සවිස්තරාත්මකව thread එකක් දාන්න හිතුනා මේ පිලිබද දැනුමක් තියන අය
    තමන් දන්න දේත් මෙ ත්‍රෙඩ් එකට එකතු කරන්න
    පියවරෙන් පියවර මේ keyloggers වලින් බේරෙන විදිය බලමු

    Solution #1: Anti Virus,firewalls,anti-spyware,anti keylogger

    මෙම මෘදුකාංග මගින් වැදගත් මෙහෙයන් කිහිපයක්ම සිදු කරනාවා එකක තමා keyloggers පරිගනකයට
    පැමිනීම සිමා කිරීම ,පරිගනකයෙ run වන keyloggers වල ක්‍රියාකාරිත්වය අඩපන කිරිම සහ ඒවාගේ
    හානිදායක බව නැතිකිරිම

    firewalls
    firewall.gif

    මුලින්ම කියන්නම් firewall එක ගැන ඔයාලගෙ පරිගනකයේ firewall හැමතිස්සෙම
    ඔන් කරලා තියන්න අමතක කරන්න එපා ඒ වගේම ඒවා upto date තියනවද කියන එක ගැනත් අවදානය
    යොමු කරන්නම ඕන විශෙශයෙන් කියන්න ඔන avira personal,avast free,avg free වගෙ
    free virus guard use කරන අය හොද firewall software 1ක් වෙනම දාගන්න අමතක
    කරන්න එපා ලෝකෙ හොදම firewall එක free තියද්දි තවත් මොකටද බලන් ඉන්නෙ
    මෙන්න comodo firewall එක ඔන අය ගන්න
    comodoFirewallMain1.png


    මෙන්න ලින්ක් එක
    http://download.comodo.com/cis/download/installs/1000/standalone/cfw_installer.exe

    Antivirus
    best-antivirus-software-22.jpg

    තමන්ගෙ antivirus මෘදුකාංගය ලෙස ලෝකයම පිලිගත්ත Norton,kaspresky,bitdifender
    ,webroot,eset වගෙ මෘදුකාංගයක් භාවිතා කරන්න ඒ වගේම වැදගත්ම දේ තමා නිතරම මෙම මෘදුකාංගය
    upto date තියාගන්න ඕන

    Antispyware
    computer-how-to-anti-spyware1.jpg

    antivirus software වගේම antispyware මෘදුකාංග ගැනත් ඔබෙ අවදානය යොමු කල යුතුයි
    ගොඩක් වෙලාවට හොද virus guard වල antivirus+antispyware protection එක තියනවා
    නමුත් තමන්ගෙ ආරක්ශාව එක software එකක් මත රදාපවතින්න දෙන්න එපා
    තමන්ගෙ antivirus මෘදුකාංගය සමග එකට වැඩ කරන්න පුලුවන් antispyware මෘදුකාංගයක් යොදාගැනීම
    වඩාත් හොදයි කියලයි මට හිතෙන්නේ
    හොදම antispyware software විදියට සලකන්නෙ
    webroot spysweeper,sounter spy සහ stop zilla කියන software ඔයාලා කැමතිනම්
    මේ තුනෙන් එකක් use කරන්න

    Anti keylogger
    520-h_main.png

    anti keylogger මෘදුකාංගයක් භාවිතා කිරිම ඔබෙ ආරක්ශාවට තවත් වැදගත් පියවරක් හොදම antilogger එක
    විදියට සලකන්නේ zemana antilogger එක ඒ වගේම keyscramble කියන මෘදුකාංගය මෑතකදී වඩාත්
    ජනප්‍රිය වු මෘදුකාංගය ලෙස හදුන්වන්න පුලුවන් මෙන්න මෙතන දාලා තියනවා වැඩි විස්තර
    http://www.elakiri.com/forum/showthread.php?t=1159435

    Solution #2: Prevention


    දෙවන විසදුම තමා keyloggers පරිගනකයට පැමිනෙන එක වලක්වන එක මෙකට කරන්න තියන හොදම දේ තමා
    නොදන්න site වලින් සහ නොදන්න membersla ලබා දෙන මෘදුකාංග,keygens,cracks කිසිම දෙයක් download
    නොකිරිම ඒ වගේම තමන්ට අවශය මෘදුකාංග පමනක් install කරගැනිම දකින දකින මෘදුකාංග install
    කිරිම ඉතාම භායානකයි.
    මේ software ප්‍රස්නෙට සාර්තක විසදුමක් විදියට මෙහෙමෙ දෙයක් කරන්න පුලුවන් නිතරම තමන්ගෙ වැඩ
    කරගැනීමට online software භාවිතා කරන්න මම උදාහරන කිහිපයක් දෙන්නම්
    ඔයාලට youtube video බාගන්න ඕන්නම් youtube downloader ඕන නැ idm ඕන නැ
    මෙන්න තියනවා online සොෆ්ට්වෙයර් ගිහින්ම බලන්න
    Online-Program1.png



    http://keepvid.com/
    මෙතනින් පුලුවන් ලෙසියෙන්ම

    ඔයාලට office document ඔපන් කරන්න ඕන නම් software මුකුත්ම ඕන නැ
    මේ ත්‍රෙඩ් එක බලන්නකො

    http://www.elakiri.com/forum/showthread.php?t=1146082
    දැන් තෙරෙන්න ඇති කියල හිතෙනවා

     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Solution #3: Using a Virtual Machine

    ඔයාලා දන්නවා ඇතිනෙ Vmware,virtula box වගෙ මෘදුකාංග මේවා මගින් පුලුවන පරිගනකයේ operating
    system කිහිපයක් එකවර රන් කරන්න හැම තිස්සෙම ubunutu වගෙ operating system
    එකක් main system එක විදියට යොදාගන ඔයාලට run කරන්න ඕන sure නැති සොෆ්ට්වෙයර්
    අර මෘදුකාංගය තුල install කර ඇති operating system එකෙ රන් කිරිම වඩාත් ආරක්ශිතයි
    virtualxpinubuntu.jpg


    Solution #4: Using The On Screen Keyboard To Type Passwords

    මේක ඉතාම් වැදගත් පියවරක් මොකද keyloggers හැමතිස්සෙම හොරකම් කරන්නෙ ඔයාලගෙ keyboad
    එකේ type කරන දේවල් නමුත් ඔයාල mouse එකෙන් click කරන ඒවා keyloggers වලට
    අල්ලන්න බැ
    ඒකනිසා අනිවාර්යෙන් usre name ,password type කරද්දි On Screen Keyboard use කරන්න
    වින්ඩෝස් 7 වල නම් On Screen Keyboard එක තියන්නෙ මෙතන

    Start button -clicking All Programs-clicking Accessories-
    clicking Ease of Access-and then clicking On-Screen Keyboard.

    keyboard.png


    Solution #5: Use Linux

    ubuntuscreenshot.jpg

    mac සහ windows වලට keylogger අනන්තවත් තිබුනත් linux වලට keyloggers ඇත්තෙම
    නැති තරම් ඒ නිසා හොදම දේ තමා linux use කරන එක එතකොට ඔයාලා කොහොමත් ආරක්ශිතයි


    ඔන්න මම මහන්සියෙන් හොයාගත්තු කරුනු ඔක්කොම ඔයාලට කිව්වා මම කිව්ව කරුනු වල අඩුපාඩු
    තියනවනම් නිවැරදිකරන්න ඒ වගේම ඔයාලා දන්න ඒවත් දායි කියලා හිතනවා:):):):):)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    වටිනා පෝස්ට් එකක් මචන් :D
    හැබැයි දැන් ඔන් ස්ක්‍රීන් කී බෝර්ඩ් වලින් ටය්ප් කරන එකත් අල්ලන කී ලොගර්ස් තියෙනවා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,674
    113
    Mahanuwara
    නියමයි අයියා,ඔයාල වගෙ අය මෙකෙ ඉන්න හින්දම හොඳයි,නියම පොස්ට් එක,අදත් මෙ රෙප දෙන්න බැලුනෙ,අනිවාරෙන්ම පුලුවන් වෙච්චි ගමන් ඇවිල්ල රෙප් දෙනවා මෙකට,ස්තුති
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ela ela maxxaaaaaaaaaaaaaaaaaaaaaaaa

    patta,... patta,...
    rep+

    Maxxa bro rep added ++ :yes::yes:

    වටිනා පෝස්ට් එකක් මචන් :D
    හැබැයි දැන් ඔන් ස්ක්‍රීන් කී බෝර්ඩ් වලින් ටය්ප් කරන එකත් අල්ලන කී ලොගර්ස් තියෙනවා

    ela ela.....

    ela..ela..
    rep balau..

    නියමයි අයියා,ඔයාල වගෙ අය මෙකෙ ඉන්න හින්දම හොඳයි,නියම පොස්ට් එක,අදත් මෙ රෙප දෙන්න බැලුනෙ,අනිවාරෙන්ම පුලුවන් වෙච්චි ගමන් ඇවිල්ල රෙප් දෙනවා මෙකට,ස්තුති
    thanks hamotama:):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටනම් ඔය කීලොගර් සීන් එක මෙලෝරහක් නැති සීන් එකක්..ඔලුව පිස්සු හැදෙනවා..මට දැන් සිරාවටම පිස්සු වගේ..
     
    • Like
    Reactions: IsuruAP