



නෙලුව ප්‍රියන්ත කියල එකෙක් කිව්ව උඹ කීලොගර් දෙනව කියල. ඊට පස්සෙ ඒ ත්‍රෙඩ් එකේ ඒකා සද්දේ දාලා තිබ්බ හැමෝටම.. අපි හැමෝම ගේම ඉල්ලුවා උගෙන්..මොසිලය ඒකට චැලේන්ජ් කළා.. මොසිලයව හැක් කරල පෙන්නන්නම් කිව්වා.. ඒකා බෑන් වුනා. පස්සේ මල් ඩොගිය කියල ඒකා ආයිත් ෆේක් එකකින් ඇවිත් මොසිලයව හැක් කලා කිව්වා.. මොසිලය කියල පර නාකියෙක්ගෙ පින්තූරයක් දැම්මා. ආයිත් බෑන් වුනා. අද ඇවිත් ආයිත් පිස්සු කියවනවා
http://www.elakiri.com/forum/showpost.php?p=10666634&postcount=23
ආයිත් වෙන එකෙක් ඇවිත් කියනවා මිගාර කීලොගර් දුන්නලු.. http://www.elakiri.com/forum/showthread.php?t=1163192
මටනම් සිරාවටම පිස්සු වගේ බන්