$$%%~~The Threat of Keyloggers~~%%$$

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෙලුව ප්‍රියන්ත කියල එකෙක් කිව්ව උඹ කීලොගර් දෙනව කියල. ඊට පස්සෙ ඒ ත්‍රෙඩ් එකේ ඒකා සද්දේ දාලා තිබ්බ හැමෝටම.. අපි හැමෝම ගේම ඉල්ලුවා උගෙන්..මොසිලය ඒකට චැලේන්ජ් කළා.. මොසිලයව හැක් කරල පෙන්නන්නම් කිව්වා.. ඒකා බෑන් වුනා. පස්සේ මල් ඩොගිය කියල ඒකා ආයිත් ෆේක් එකකින් ඇවිත් මොසිලයව හැක් කලා කිව්වා.. මොසිලය කියල පර නාකියෙක්ගෙ පින්තූරයක් දැම්මා. ආයිත් බෑන් වුනා. අද ඇවිත් ආයිත් පිස්සු කියවනවා
    http://www.elakiri.com/forum/showpost.php?p=10666634&postcount=23

    ආයිත් වෙන එකෙක් ඇවිත් කියනවා මිගාර කීලොගර් දුන්නලු.. http://www.elakiri.com/forum/showthread.php?t=1163192
    මටනම් සිරාවටම පිස්සු වගේ බන්
    :growl::growl::growl::growl:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy

    මෙහෙමයි.. කවුරුත් දෙන සොෆ්ට්වෙයා නොබා හිටියනම් හරි..එතකොට කරදර නෑ...සොෆ්ට්වෙයා එකක් ඕන නම් ගූගල් කරන්න.. ෆී ඒවා යූස් කරනවනම් වඩා හොඳයි ( මනී ඇත්නම් ජෙනුවින්) . ක්‍රැක් කරන්න ගියාම තමයි ලෙඩ එන්නේ..
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    KeEp PoStInG......

    එළකිරි යාලුවා...
    4.gif
    4.gif

    මැක්සා තොරතුරු ටිකක් මචන්...:):)
    REP +
    11.gif
    11.gif
    11.gif
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ගුඩ් ත්‍රෙඩ්....තෑන්ක්ස්... කීලොගර්ස් වලට මේකත් හොදයි දන්න විදිහට.

    KeyScrambler_logo_big.png