Lexus LS 600h L Hybrid in Sri Lanka

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    හප්පා පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා
    ස්තූතියි මචන්
    රෙප් දෙන්න විදිහක් නෑ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෙළා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන......... :(

    ඔව්, මෙයාගේ සුන්දරත්වය එන අය දෙතුන් පාරක් හැරි හැරි බලන්න අමතක කරන්නේ නෑ..
    ඒ සුන්දරත්වය හින්දා වෙන්න ඇති ඕය ආඩම්බර කම පෙන්නුම් වෙන්නේ..
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    utica ny vala inna mage uncle kenekuta thiyanava lexus hs250h ekak.eka nam ochchara ganak wenne nathu athi.mehe vage tax nuth naha.aragena thiyenneth 6000vage duwapu ekai.MATA DAN HITHAI GIHIN PADALA ENNA.me lankave apita kohenda badapu maalu
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඔයා නුවර නෙවෙයි නේ ?
    කොහොම ද ඒ ගැන දැන ගත්තේ ?
    :rolleyes:

    මම වාහනයක් බලන්න ඔය සේල් එක පැත්තෙ ගොඩ වැදුනා , මම හිතන්නේ ඕක තමයි ඒ සේල් එක.
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මම වාහනයක් බලන්න ඔය සේල් එක පැත්තෙ ගොඩ වැදුනා , මම හිතන්නේ ඕක තමයි ඒ සේල් එක.

    Katugasthita Yokohama 1ke thiyannawa oya wage 2k.. Gold one and black one
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    250px-Lexus_CT_200h_Dynamic_Line_%28ZWA10%29_%E2%80%93_Frontansicht%2C_28._Mai_2011%2C_D%C3%BCsseldorf.jpg


    Lexus CT

    800px-Lexus_HS250h_1004.jpg


    Lexus HS

    800px-Lexus_LS_600h_front.JPG


    Lexus LS