Lexus LS 600h L Hybrid in Sri Lanka

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම වාහනයක් බලන්න ඔය සේල් එක පැත්තෙ ගොඩ වැදුනා , මම හිතන්නේ ඕක තමයි ඒ සේල් එක.

    මචන් මට මතක හැටියට ඔයා ලගදි වැන් එකක් ගත්තා නේ.. ?
    ඔයා ද කියලා මතක නෑ ත්‍රේඩ් එකක් දාලා තිබ්බා වගේ මතකයි අලුතින් වැන් එකක් ගත්තාම..
    ඒ නුවරින් නෙවෙයි ද ගත්තේ ?
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    250px-Lexus_CT_200h_Dynamic_Line_%28ZWA10%29_%E2%80%93_Frontansicht%2C_28._Mai_2011%2C_D%C3%BCsseldorf.jpg


    Lexus CT

    800px-Lexus_HS250h_1004.jpg


    Lexus HS

    800px-Lexus_LS_600h_front.JPG


    Lexus LS
    brand new prices (2011 model)

    Lexus CT $30,000 + tax
    Lexus HS $37,000 + tax
    Lexus LS $113,000 + tax
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Katugasthita Yokohama 1ke thiyannawa oya wage 2k.. Gold one and black one

    මේක නම් නිල් පාට සහෝදරයා..
    ඔගොල්ලන් වාහනයක් බලන්න ද ආවේ ? වාහනයක් සෙට් වුනා ද ?
    කොයි වාහනය ද බලන්න ගියේ ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    brand new prices (2011 model)

    Lexus CT $30,000 + tax
    Lexus HS $37,000 + tax
    Lexus LS $113,000 + tax

    ස්තුතියි සහෝදරයා විස්තර වලට..
    මේ වාහනය දුන්නාට පස්සේ නම් ලෙක්සස් ගන්න යන්නේ නෑ.
    අපේ රටේ හුගාක් අය මේ ලෙක්සස් වර්ගයට ඒ තරම් හුරු නැති හින්දා..
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ස්තුතියි සහෝදරයා විස්තර වලට..
    මේ වාහනය දුන්නාට පස්සේ නම් ලෙක්සස් ගන්න යන්නේ නෑ.
    අපේ රටේ හුගාක් අය මේ ලෙක්සස් වර්ගයට ඒ තරම් හුරු නැති හින්දා..
    :)
    SL wela toyota is a big seller

    Lexus is toyota

    :baffled:
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මේක නම් නිල් පාට සහෝදරයා..
    ඔගොල්ලන් වාහනයක් බලන්න ද ආවේ ? වාහනයක් සෙට් වුනා ද ?
    කොයි වාහනය ද බලන්න ගියේ ?

    Mata wahanayak hammabauna machan.. Mama hewwe Allion 240 2006 1k.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    utica ny vala inna mage uncle kenekuta thiyanava lexus hs250h ekak.eka nam ochchara ganak wenne nathu athi.mehe vage tax nuth naha.aragena thiyenneth 6000vage duwapu ekai.MATA DAN HITHAI GIHIN PADALA ENNA.me lankave apita kohenda badapu maalu

    ඔව්, ඉතින් හැමෝටම ඒ වගේ වාසනාවක් උදා වෙන්නේ නෑ නේ සහෝදරයා..
    අපිට ලැබිලා තියෙන දේ ගැන සන්තොසයෙන් තෘප්තියක් ලබන්න පුලුවන් නම් එච්චරයි..
    සහෝදරයා..
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    ඔව්, ඉතින් හැමෝටම ඒ වගේ වාසනාවක් උදා වෙන්නේ නෑ නේ සහෝදරයා..
    අපිට ලැබිලා තියෙන දේ ගැන සන්තොසයෙන් තෘප්තියක් ලබන්න පුලුවන් නම් එච්චරයි..
    සහෝදරයා..

    ow ban ape gedara thiyenne PRIUS S 10th anniversary edition ekak.shit me vage ekak drive karanna thiyanava nam kannath epa
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow ban ape gedara thiyenne PRIUS S 10th anniversary edition ekak.shit me vage ekak drive karanna thiyanava nam kannath epa

    හි. හි...
    ඒත් සහෝදරයා..
    ඔයාගේ ගෙදර වාහනයක් හරි අඩුම තරමින් තියෙනවා නේ..
    වාහනයක් නැති අය කොයි තරම් උහුලනවා වෙන්න ඇති ද ඒ අයගේ දුප්පත් කම ගැන..
    ඒ හින්දා ඒ ගැන හිතලාවත් සන්තොස වෙන්න..