ඔව් බං ඇත්ත.. දුකයි තමා මිනිස්සුනේ.. ජිවත් වෙන්න කොච්චර කල් තියෙන්න ඇද්ද.. තව කොච්චර දේවල් දකින්න තිබ්බද ලෝකේ.. මෝඩකම බං. උන් එච්චර ලොකුවට හිතුවේ නැති සීන් එකක් තිබ්බේ.. කීයටවත් ගහගෙන යි කියල හිතුවේ නෑ.. එකයි වැඩේ.කතාව ඇත්ත..............
හැබැයි මේ ගොල්ලො නං ඇක්ටිව් මදි නේද..............
චාන්ස් එක තිබුනා ගොඩට එන්න...........
වටේ හිටපු කට්ටියගෙත් කිසිම උත්සහයක් තිබුනේ නැහැ බේරගන්න.......
නිකං කෑ ගහ ගහ ඉඳල හරියනවද...........
මොකක් හරි ගස් අත්තක් හරි දාලා ඇදලා ගන්න තිබුනා මුල හරියෙදි.............
මට නං හරියට දුක හිතුනා බන්.............
පව් වැඩේ...........
හිතට කොච්චර බයක් එන්න ඇතිද..............
![]()
කොහේ ගියත් බං අපී උනත්.. ඔය වගේ වතුර පොට් වලට බහින එක බයානකයි. ළඟ පාත ඒ සයිඩ් එක ගැන දන්නා කෙනෙක්ගෙන් හොඳට ඉන්ෆො හොයල බහින්නොනේ. මළොත් බං එපා කියන්නද? ආයේ ඉපදෙන්නයැ? එක සුළු මොහොතයි එක සිතුවිල්ලයි ජිවිතේ නොසිතු විරු අන්දමින් කෙල වෙන්න ඉඩ තියෙනවා... මුන්ගේත් ඉතිං ටයිම් එක තමා බං.. පව් වැඩේ මොනා උනත්.


