New Vehicle Duty FOR HIACE VAN

OPEN-

Member
May 24, 2011
334
20
0
මචන් අපිත් ඕකක් ගත්තා........ඒක KDH201 Super GL එකක්...6.5 million වුනා.....
ඕකෙ DX එකක් ගෙන්නනත් 4.8-5.5 million යයි කියල තමයි හිතන්නේ.......
අපි ගත්තෙ නුවර සේල් එකකින්.
f7c2e08bd4b426fa44cc1038f1fa2f7b126dbd28ab32f5923a3a805b850537796g.jpg

කොහොම උනත් එල බාන්ඩේ :yes::yes:
 

OPEN-

Member
May 24, 2011
334
20
0
machan oke duty eka 15-17 range eke oka dan elluma wadi wela japana wala e nisa oka auction eken gannama wage JPY 2 800 000 wage yanawa
CIF jpy 3 000 000 mehe gennalla meter eka change kaloth nm aduwata denna puluwan
Clearing karanna one nm kiyanna danna aya ennawa....e gollo ganatama kiyav oke duty rates...
ada auction eke giya Super Gl eka jpy 30lkhs....ape un gama kanawa....:(

කියක් දීලත් ගන්න වාහන නැහැ .වෑන් ඔක්කොම ස්ටොක් නැහැ කියලා තමා කියන්නේ
 

Daminda86

Junior member
  • Mar 14, 2011
    165
    20
    18
    Colombo
    මචන් අපිත් ඕකක් ගත්තා........ඒක KDH201 Super GL එකක්...6.5 million වුනා.....
    ඕකෙ DX එකක් ගෙන්නනත් 4.8-5.5 million යයි කියල තමයි හිතන්නේ.......
    අපි ගත්තෙ නුවර සේල් එකකින්.
    f7c2e08bd4b426fa44cc1038f1fa2f7b126dbd28ab32f5923a3a805b850537796g.jpg


    machan meke diesel kohomda?:rolleyes:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    කියක් දීලත් ගන්න වාහන නැහැ .වෑන් ඔක්කොම ස්ටොක් නැහැ කියලා තමා කියන්නේ


    wahana nm tiyanawa genna 60k wath yanawa super GL ekak genna.....ekai cn eka...essalla company namata genath dunne 59-60ta bn....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    thawama test karanna tharam diwwe ne....but 10 kmpl vithara karai kiyala hithanawa....(3000cc turbo)

    3.o ටර්බෝ වගේනම් දහයට අඩුවෙයි මචන් , 2.4 එකේ කරන්නෙත් 11 -12 වගේ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    40-43 තුනක් අවුලක් නැහැ මචෝ අවුරුදු පහට වඩා පරණ වැන් ගෙන්න බැහැ නේද?:):)

    පහක් නෙමේ මචන් මම දන්න විදියට තුනයි . ඒක තාම ක්‍රියාත්මකද දන්නෑ , පොඩ්ඩක් බලපන්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    1997 Prado ekak ganna $ deela van ekak ganne ay kiyala mata nam hitaganna baa. :o

    අවශ්‍යතාවයන් වෙනස්නේ යාලුවා , ඔය වෑන් පැසෙන්ජර් ගෙනියන්න ගොඩක් වටිනවා , ප්‍රාඩෝ එකක කරන වැඩේ වෑන් එකේ බෑ , වෑන් එකේ වැඩේ ප්‍රාඩෝ එකේ බෑ , ඒකයි