machan me numbr eken dilshan ta kata karapan.. u dannawa oya subjct eka... 0772375955
kawuda numbr eka dunne kiyala ahuwoth kiyapan channa dunne kiyala...
elaz...

මචන් අපිත් ඕකක් ගත්තා........ඒක KDH201 Super GL එකක්...6.5 million වුනා.....
ඕකෙ DX එකක් ගෙන්නනත් 4.8-5.5 million යයි කියල තමයි හිතන්නේ.......
අපි ගත්තෙ නුවර සේල් එකකින්.
![]()

machan oke duty eka 15-17 range eke oka dan elluma wadi wela japana wala e nisa oka auction eken gannama wage JPY 2 800 000 wage yanawa
CIF jpy 3 000 000 mehe gennalla meter eka change kaloth nm aduwata denna puluwan
Clearing karanna one nm kiyanna danna aya ennawa....e gollo ganatama kiyav oke duty rates...
ada auction eke giya Super Gl eka jpy 30lkhs....ape un gama kanawa....![]()
මචන් අපිත් ඕකක් ගත්තා........ඒක KDH201 Super GL එකක්...6.5 million වුනා.....
ඕකෙ DX එකක් ගෙන්නනත් 4.8-5.5 million යයි කියල තමයි හිතන්නේ.......
අපි ගත්තෙ නුවර සේල් එකකින්.
![]()

thawama test karanna tharam diwwe ne....but 10 kmpl vithara karai kiyala hithanawa....(3000cc turbo)machan meke diesel kohomda?![]()
awurudu 3 kata wada parana ewa dan genna baha.
කියක් දීලත් ගන්න වාහන නැහැ .වෑන් ඔක්කොම ස්ටොක් නැහැ කියලා තමා කියන්නේ
thawama test karanna tharam diwwe ne....but 10 kmpl vithara karai kiyala hithanawa....(3000cc turbo)
Ooops man is already in d track3.o ටර්බෝ වගේනම් දහයට අඩුවෙයි මචන් , 2.4 එකේ කරන්නෙත් 11 -12 වගේ

40-43 තුනක් අවුලක් නැහැ මචෝ අවුරුදු පහට වඩා පරණ වැන් ගෙන්න බැහැ නේද?![]()
1997 Prado ekak ganna $ deela van ekak ganne ay kiyala mata nam hitaganna baa.![]()