අවශ්‍යතාවයන් වෙනස්නේ යාලුවා , ඔය වෑන් පැසෙන්ජර් ගෙනියන්න ගොඩක් වටිනවා , ප්‍රාඩෝ එකක කරන වැඩේ වෑන් එකේ බෑ , වෑන් එකේ වැඩේ ප්‍රාඩෝ එකේ බෑ , ඒකයි


sahathika aththa machanVan (Dual purpose)genna puluwan 5 years dakkawa parana ewa one nm Cab unath puluwan..eka 100% sure ada ude law and regulation wenas kale nattam....



ow machan eekath aththa........3.o ටර්බෝ වගේනම් දහයට අඩුවෙයි මචන් , 2.4 එකේ කරන්නෙත් 11 -12 වගේ

you cant import vehicles which are made before 2009 according to latest custom regullations
පහක් නෙමේ මචන් මම දන්න විදියට තුනයි . ඒක තාම ක්‍රියාත්මකද දන්නෑ , පොඩ්ඩක් බලපන්















































HIACE VAN එකක් ජපන් ඉදන් ගෙන්නුවොත් ගෙවන්න වෙන ගාන ගැන පොඩ්ඩක් කවුරුහරි කියනවද දන්න කෙනෙක් .
![]()
මෙන්න විස්තර !
Model=KDH200V AT LONG DX HIACE
Year = 2006
Fuel= Diesel
price (CIF)= $20000
දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරලා දෙන්නකෝ .
බලන කට්ටිය බම්ප් එකකුත් දාගෙන යන්න උදවුවක් විදියට .
ස්තූතියි෴
Machan api kdh200 super gl 1k genawa year 1k 2006,tax geuwe 10lks wage,tax 1kka van 1k cost une 38lks wage.hebei permit 1kata genawe................
![]()
![]()
Duty rate Value - Rs.
CIF 2,000,000
Customs duty 95.0% 1,900,000
Surcharge 0% -
PAL 5% 100,000
Cess Levy 0% -
VAT 12% 694,920
Excise Duty 37% 1,591,000
RIDL 0.0% -
SRL 0.0% -
NBT 3% 173,730
Total Tax value 4,459,650
Menna Real Gana



gift permit 1k...........dan permit D,P red wen na.