~~~~We salute Our Heroes~~~~(plz meka political thread ekak karaganna epa)

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    "රණ බිම මැරුණේ සිංහලයෙක්නම්.....
    පපුවේ වෙඩි සලකුණ ඇත්තේ.....

    සතුරාට ලය දී මිස මිය ගියේ නැහැ.....
    ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ....."

    5649463914_b504a61920.jpg

    ~~~~We salute Our Heroes~~~~

    011.jpg

    ~~~~We salute Our Heroes~~~~
     
    • Like
    Reactions: nilanka kasthuri

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කාලයක් මෙයාලට පන දෙන්න වගේ හැමෝම කතා කළා. එත් අද මෙයාල ගැන කවුරුවත් කතා වෙන්නේ නෑ. මෙයාල අපි වෙනුවෙන් කරපු ඒ උදාරතර කැපකීරීම දැන් ඉතිහාසයේ මතකයක් විතරයි. ඉස්සවා වගේ board දැන් කොහෙවත් ගහන්නේ නෑ.. මෙයාලගේ ඒ කැපකිරීම ගැන කවුරුත් කතා වෙන්නේ නෑ. හැමදේම මිනිසුන්ට අමතක වෙලා. එත් අපි මතක තියාගන්න ඕන අපි හැමෝම දැන් කිසි බයක් නැතුව නිදහසේ මේ රටේ ජීවත් වෙන්නේ මෙයාල නිසා කියල. කවුරු නියෝග කලත් කවුරු රට පාලනය කලත් අපි වෙනුවෙන් ජීවිතය පරදුවට තියල ත්‍රස්තවාදීන් එක්ක සටන් කලේ මෙයාල.. ඒ හින්ද අපි කවදාවත් මෙයාලව අමතක කරන්න නරකයි. එදා තිබ්බ ගෞරවය ඒ විදියට හැමදාටම මෙයාලට හිමිවෙන්න ඕන. මෙයාල අපි වෙනුවෙන් කරපු ඒ කැපකිරීමට අපි මුළු ජීවිතය පුරාවට මෙයාලට ණය ගැතියි....
     
    :) yes bro...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    "රණ බිම මැරුණේ සිංහලයෙක්නම්.....
    පපුවේ වෙඩි සලකුණ ඇත්තේ.....

    සතුරාට ලය දී මිස මිය ගියේ නැහැ.....
    ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ....."

    5649463914_b504a61920.jpg

    ~~~~We salute Our Heroes~~~~

    011.jpg

    ~~~~We salute Our Heroes~~~~

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    රන් මලක් ලෙස දෙව් බබුන් දෝතින් පිදූ මේ පින් බිමේ
    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
    නෙත් පුරා එක හීනයෙ මුළු ලෝකයා නිදනා රෑයේ
    දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ

    ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දාර වැද රණ මතින්
    පෑ විකුම් දැක දෑ බැතින් මිස අත් මුදුන් දෙති පිය වරුන්
    මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
    තුන් හෙළෙ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්

    රන් මලක් ලෙස දෙව් බබුන් දෝතින් පිදූ මේ පින් බිමේ
    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
    නෙත් පුරා එක හීනයෙ මුළු ලෝකයා නිදනා රෑයේ
    දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ

    මව් කුසින් නොව මිහි කුසින් සිරි ලක උපන් විරු දරුවනේ
    අපි ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ
    නෑසියන් සොයුරන් ඔබෙ අද දූ පුතුන් හැම මේ බිමේ
    හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ

    හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ
    හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ

    හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දාර වැද රණ මතින්
    පෑ විකුම් දැක දෑ බැතින් මිස අත් මුදුන් දෙති පිය වරුන්
    මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
    තුන් හෙළෙ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්.....