Lexus LS 600h L Hybrid in Sri Lanka

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63

    ආහ්. එහෙම ද.. අපි ලග මචන් තිබ්බේ..
    2009 ඇලියොන් එකක්...
    මෙරුන් කලර් එකක්.. මොනවා ද ඔයා ගත්ත පාට ?

    Mama gatthe Perl white ban
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Most Expensive Hybrid Car in Production


    Toyota, the makers of the Lexus line of luxury autos, has just publicly disclosed the full details regarding its newest model. With the success of the less expensive Toyota “Prius”, it only makes sense for Toyota to produce a higher-end model, and the new Lexus LS 600h L will be the most expensive hybrid car in production.

    Technological advances and industry firsts help make this hybrid car expensive. The engine will be the world’s first full hybrid V8 powertrain engine. Other specs include full-time all-wheel drive, 430 horsepower, and an extremely low emission rating that puts other hybrids to shame.

    lexus-hybrid.jpg


    The Lexus Hybrid Drive system found in the LS 600h L claims to be the automotive industry’s most advanced gas-electric hybrid system developed to date, providing power and performance comparable to modern 12-cylinder engines while still delivering best-in-V8-class fuel efficiency. The LS 600h L will also be the world’s first vehicle to be equipped with LED headlamps for night and low-beam use
    .
    The expensive hybrid car also boasts cutting edge safety features like three on-board cameras monitoring everything from obstacles in the road, to the direction the driver’s head is turned. The price tag on these cars will not be cheap, and the Lexus are expected to retail for $104,000 base MSRP when it reaches dealers in June.

    ස්තුතියි මේ විස්තර එකතු කලාට..
    මම දැනන් හිටියා මේ වර්ගයේ වාහනයක් ගැන මීට කලින් ත්‍රේඩ් එකක් දාලා තිබ්බේ නැති එක ගැන.. ඒකයි අපේ ලග තියෙන වාහනයක් අනුසාරයෙන් ත්‍රේඩ් එකක් නිර්මාණය කරන්න හිතුවේ..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දකින දකින දේවල් වලට කැමැත්තක් අපිට ආසාවක් ඇති වෙන්නේ නැති එක
    එක අතකින් හොදයි සහෝදරයා.. එතකොට අපේ හිත් වලට තේරුමක් නැතිව දුකක් ඇති වෙන එකක් නෑ.
    අනිවා ආසාවල් පස්සෙ එලවන එක මෝඩ වැඩක් මොකද අපි හිතන හැමදේම අපිට ඔනෙ විදියට වෙන්නෙ නැ නෙ :) යාලුව කිව්ව වගෙම අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ දුක විතරයි :dull:
    ජයවේවා
    11.gif
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113

    හි. හි...
    ඒත් සහෝදරයා..
    ඔයාගේ ගෙදර වාහනයක් හරි අඩුම තරමින් තියෙනවා නේ..
    වාහනයක් නැති අය කොයි තරම් උහුලනවා වෙන්න ඇති ද ඒ අයගේ දුප්පත් කම ගැන..
    ඒ හින්දා ඒ ගැන හිතලාවත් සන්තොස වෙන්න..

    සත්තකින්ම ඒක තමයි යථාර්තය


    :(:(:(:(:(:(:(:(:(:(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ අපොයි. මේ වගේ කාර් එකක් ගන්න නම් ඉතින් අපිට ආත්ම ගානක් පෙරුම් පුරලත් බෑ. මේ වගේ භාන්ඩයක් අයිති කරන්න නම් එක්කො මැනික් බිස්නස් කරන්න ඕනේ නැත්තම් කුඩු ජාවාරම් කරන්න ඕනේ. එහෙමත් නැත්තම් දේශපාලුවෙක් වෙන්න ඕනේ. (අන්තිම එක නම් ටිකක් ලේසියි.)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනේ අපොයි. මේ වගේ කාර් එකක් ගන්න නම් ඉතින් අපිට ආත්ම ගානක් පෙරුම් පුරලත් බෑ. මේ වගේ භාන්ඩයක් අයිති කරන්න නම් එක්කො මැනික් බිස්නස් කරන්න ඕනේ නැත්තම් කුඩු ජාවාරම් කරන්න ඕනේ. එහෙමත් නැත්තම් දේශපාලුවෙක් වෙන්න ඕනේ. (අන්තිම එක නම් ටිකක් ලේසියි.)

    ලබා ගන්න බැරි දෙයක් ගැන තේරුමක් නැතිව දුක් වේලා වැඩක් නෑ සහෝදරයා..
    අනික ඒ වගේ රස්සාවක් කරන්න ම ඕනේ නෑ. මේ වගේ වාහනයක් ගන්න.
    හොද ව්‍යාපාරයක් කරන පුද්ගලයෙකුට මේ වාහනයට යොදවන මුදල ඒ තරම් දෙයක් නෙවෙයි..