Arnold Schwarzenegger

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ඔහොම තමයි මිනිස්සු වයසට යනකොට සේරම දේවල් වැහරෙනවා :( එත් ඔය ෆොටෝ එකේ ඉන්නවට වඩා දැන් පොර shape up එකේ ඉන්නවා ඕක නම් edited වගේ. කොහොමවුනත් දැන් ඉන්න තත්වය නෙමේ අපි බලන්න ඕන අර්නෝල්ඩ් body building කියන දේ මිනිස්සු අතරට ගෙනිච්ච.. තාමත් bodybuildersla motivate වෙනවා මෙයාගේ workouts බලල කියවලා. He is a legend in Bodybuilding.

    :yes::yes::yes:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    14.gif
    හැමෝටම කවදාහරි ඔය කල තමා..
    මිනිස්සු ඕක කලින් තේරුම් ගන්නවානම්...
    :yes::yes::yes::yes:
     

    chathwan

    Member
    Aug 29, 2008
    950
    9
    0
    Hemoma wayasata yanawa halo, wayasata giya minissunta konda pana ne kiyanne epa, umbata thaththek innawa neda? wayasata giyama koi kawruth oya wage thamai
     

    hanza

    Member
    Jul 26, 2007
    179
    22
    0
    :lol::lol::lol::lol::lol:
    ඒ දවස්වල ලොවම හොල්ලපු බොඩි බිල්ඩර් කෙනෙක් තමා ආනොල්ඩ් කියන්නේ. මේ දවස්වල කොන්ද පන නැතිව ඉන්න හැටි බලාපියව්...

    17985814359870570408310.jpg


    රෙපක් දුන්නට තරහ වෙන්නේ නැහැ හොඳේ, රි පොස්ට් නම් සමාවෙන්න ඕනේ.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපෝ මම කලින් දැකලා තියෙනවා මේක........
    මාරයි නේද...........
    ස්ලිම් එකට ඉන්න එකේ වටිනා කම තේරෙනවා...............