ඔහොම තමයි මිනිස්සු වයසට යනකොට සේරම දේවල් වැහරෙනවාඑත් ඔය ෆොටෝ එකේ ඉන්නවට වඩා දැන් පොර shape up එකේ ඉන්නවා ඕක නම් edited වගේ. කොහොමවුනත් දැන් ඉන්න තත්වය නෙමේ අපි බලන්න ඕන අර්නෝල්ඩ් body building කියන දේ මිනිස්සු අතරට ගෙනිච්ච.. තාමත් bodybuildersla motivate වෙනවා මෙයාගේ workouts බලල කියවලා. He is a legend in Bodybuilding.



එත් ඔය ෆොටෝ එකේ ඉන්නවට වඩා දැන් පොර shape up එකේ ඉන්නවා ඕක නම් edited වගේ. කොහොමවුනත් දැන් ඉන්න තත්වය නෙමේ අපි බලන්න ඕන අර්නෝල්ඩ් body building කියන දේ මිනිස්සු අතරට ගෙනිච්ච.. තාමත් bodybuildersla motivate වෙනවා මෙයාගේ workouts බලල කියවලා. He is a legend in Bodybuilding.




