cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ජෙලක් නෙමෙයි යකෝ බයිට් එකක් ගියේ.. උඹට ඉතින් එකවත් තේරෙන්නේ නැත්නම් ඉතින් අනේ මන්දා.. :baffled:
    තව ගොන් ටෝක් නොදී ඉදපන් බන්

    මමත් මේ විහිලුවටනෙ උඹලට බැන්නෙ :love:

    අනේ චෝයි :love:

    උක්කු බබා :)
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    අවසාන වශයෙන් මගේ නොහොබිනා හැසිරීමට සමාවන්න
    මාව ඒ තත්වයට පත් කල ගොන් බානටද සමා වන්න :rolleyes:
    සමාව දෙන්න උඹ වරදක් කලාද ? :P
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    තව ගොන් ටෝක් නොදී ඉදපන් බන්

    මමත් මේ විහිලුවටනෙ උඹලට බැන්නෙ :love:

    අනේ චෝයි :love:

    උක්කු බබා :)
    ෆල ෆල ගිහින් නිදා ගනින් කෑස් පුරියා.
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    දැං වලිය ඉවරයි බන්

    එකෙක් කියනව උට අවුලක් නෑ ලු දැං මා එක්ක

    අනිත් පොන්සිය ඔය ඉන්නෙ දැක්කත් නොදැක්ක වගේ :lol:
    lol මම එහෙම කිව්වද?මට උඹත් එක්ක අවුලක් තියනවා උඹ හොරයක් කලා නම්.මම pmඑකක් එවලා ඇති.uba ඕන නම් ඒක publish කරපන්.අන්න ඒකෙ තියන විදියට seller කලොත් uba අනාත වෙනවා.අනික phone එකත් uba ලඟ නැහැ මුකුත්ම ඔප්පු කරන්න.
    උබ බොරුවට කැ ගැහුවට පිට පැන්නට කමක් නැහැ මචන්.ඒ දේවලුත් තේරුම් අරගෙන.මම කියන්නෙ බොරු නම් sl post එකට මේ දැන්ම call එකක් දීල අහන්න
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    lol මම එහෙම කිව්වද?මට උඹත් එක්ක අවුලක් තියනවා උඹ හොරයක් කලා නම්.මම pmඑකක් එවලා ඇති.uba ඕන නම් ඒක publish කරපන්.අන්න ඒකෙ තියන විදියට seller කලොත් uba අනාත වෙනවා.අනික phone එකත් uba ලඟ නැහැ මුකුත්ම ඔප්පු කරන්න.
    උබ බොරුවට කැ ගැහුවට පිට පැන්නට කමක් නැහැ මචන්.ඒ දේවලුත් තේරුම් අරගෙන.මම කියන්නෙ බොරු නම් sl post එකට මේ දැන්ම call එකක් දීල අහන්න
    ආයෙත් ඉතින් කියවන්න ගත්තනෙ :rolleyes:

    ඌ මට රීෆන්ඩ් එක දුන්න මට උන අවුලට ෆෝන් එකත් එපා කිව්ව :rolleyes:
    ඒක ඒ හුත්*ගෙ වැරැද්ද, මට පාං ද ?

    thanks for your advice
    ආයෙ කතා එපා ok :D
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    ආයෙත් ඉතින් කියවන්න ගත්තනෙ :rolleyes:

    ඌ මට රීෆන්ඩ් එක දුන්න මට උන අවුලට ෆෝන් එකත් එපා කිව්ව :rolleyes:
    ඒක ඒ හුත්*ගෙ වැරැද්ද, මට පාං ද ?

    thanks for your advice
    ආයෙ කතා එපා ok :D
    lokka skype reqwset ekak demma..
    matath badu wagayak ganna ona...
    mama sub ekakuth order kara ban
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    මොකද්ද මේ වලිය??? හොර refund කතාවක් අල්ලගෙන අපරාදෙ thread එක ලොකු වෙනව බං :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොකද්ද මේ වලිය??? හොර refund කතාවක් අල්ලගෙන අපරාදෙ thread එක ලොකු වෙනව බං :dull:
    නෑ ඒක බයිටක් ලු :lol:

    ආතල් එකක් ලු බන් ගත්තෙ :lol:
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    නෑ ඒක බයිටක් ලු :lol:

    ආතල් එකක් ලු බන් ගත්තෙ :lol:

    aathal ganna me thread ekama hoya gaththe aparade bn.balannna giyama epa wenawane.aluth thread 1k da gaththa nam hari COOL EBAY GADGETS WALI THREAD kiyala
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    ආයෙත් ඉතින් කියවන්න ගත්තනෙ :rolleyes:

    ඌ මට රීෆන්ඩ් එක දුන්න මට උන අවුලට ෆෝන් එකත් එපා කිව්ව :rolleyes:
    ඒක ඒ හුත්*ගෙ වැරැද්ද, මට පාං ද ?

    thanks for your advice
    ආයෙ කතා එපා ok :D

    හරි.උඹේ හිත දන්නව නෙ වැරැද්දක් කරාද නැද්ද බව.
    peace out
     
    • Like
    Reactions: mdrc111

    Asitha Ruwan

    Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka
    අද මේක ආව:D:D.Bid කරලා $11.22කට ගත්තේ.නියම භාන්ඩෙ.sound qualityඑක උපරිමයි..............:yes::yes::yes:


    220720114375x.jpg


    220720114376.jpg


    220720114378.jpg


    220720114379.jpg


    220720114380.jpg
     
    Status
    Not open for further replies.