ඔසද දිනෙත්

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
අපෙන් කෙරෙන්න ඕන දෙයක් තියෙනවනං කියන්න, අපේ ඕන සප් එකක් :)

piliwelakata eka thanakin patan ganna puluwannan loku deyak neda aiye??mekata salli ekathu karaganna widihak yojana karanna udaw karanna kamathi okkomalagen.eka ekkena thaniyen danna hitiyoth wade kerenava horay:)
 
miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඔයා එළකිරි එකේ ගොන් පාර්ට් දැම්මත් මේකට උදව් නොකර බෑ . පුළුවන් දෙයක් කරන්නම්. කරන විදිය කියන්න ..:):)
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ඔයා එළකිරි එකේ ගොන් පාර්ට් දැම්මත් මේකට උදව් නොකර බෑ . පුළුවන් දෙයක් කරන්නම්. කරන විදිය කියන්න ..:):)

    :lol::lol:awa mekata adala karagannepa.awa passeeeeee. ;).api ehenan sihi buddiyen hamoma katha wela patan gamuko.sthoothi:)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    piliwelakata eka thanakin patan ganna puluwannan loku deyak neda aiye??mekata salli ekathu karaganna widihak yojana karanna udaw karanna kamathi okkomalagen.eka ekkena thaniyen danna hitiyoth wade kerenava horay:)

    හැමෝටම අර තියෙන එකවුන්ට් එකට දාන්න කියමු කැමති සහ පුලුවන් ගානක්
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    :lol::lol:awa mekata adala karagannepa.awa passeeeeee. ;).api ehenan sihi buddiyen hamoma katha wela patan gamuko.sthoothi:)

    අදාල නැති නිසා තමයි කටවහන් ඉන්නේ :P:P නැත්නම් ඔයාගේ වෙන නුල් වල වගේ මේකෙත් පටන් ගන්නවා .. මේ වගේ හොද වැඩක් වත් කරන එක හොදයි තියන පව් නැති වෙන්න ..:rolleyes::rolleyes:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    හැමෝටම අර තියෙන එකවුන්ට් එකට දාන්න කියමු කැමති සහ පුලුවන් ගානක්

    ow.eta kalin ona kenek innavanan a contact number 1ta katha karala balanna kiyanna.kamathinan ekathu karala eka para denna.ikmanin kerennay one.karana widihe prashnayak na.:) plz mata GTRZ aiyage contact 1 ewanna
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe

    අදාල නැති නිසා තමයි කටවහන් ඉන්නේ :P:P නැත්නම් ඔයාගේ වෙන නුල් වල වගේ මේකෙත් පටන් ගන්නවා .. මේ වගේ හොද වැඩක් වත් කරන එක හොදයි තියන පව් නැති වෙන්න ..:rolleyes::rolleyes:

    oka methana nawathuwanan honday.paw karan na man.katha karana thanata katha karanava.aka pawak nemey:):)mata wadak na methanadi wena dewal walin.awa awayedi balamu:rofl:owa mage hithe na
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ow.eta kalin ona kenek innavanan a contact number 1ta katha karala balanna kiyanna.kamathinan ekathu karala eka para denna.ikmanin kerennay one.karana widihe prashnayak na.:) plz mata GTRZ aiyage contact 1 ewanna

    මගෙ ලග ඉන්ෆො නෑ, එයාට VM හරි PM හරි කරන්න
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බොහෝම පිං වැඩක්, හැමෝම පොඩි ගානකින් හරි දායක වෙමු