Official eBay Q & A Thread (also paypal)

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කන්ට්‍රි 1ක ශ්‍රි ලන්කා කියලා දාලා වෙබ් කාර්ඩ් එකෙන්
    වෙරිෆයි කරපු පේපැල් එකවුන්ට් වලට බැන්කුවෙන්
    විතරද සල්ලි දාන්න පුලුවන්.අපි ඉන්ටනෙට් එකෙන් උපයන
    මුදල් ඒ පේපැල් එකට දාගන්න බැරිද? ? ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ma TV box 1 maheta set weida and quality 1 kohoma weida?
    Channels hodata ahu wei da?

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=220797960817&ssPageName=STRK:MEWNX:IT

    8868-01.jpg

    :)
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    පැටියා;10595336 said:

    මගේ අදහස නම් SAMSUNG MYTHIC A897 (AT&T) කියන දුරකතය දැනට ebay එකේ 100$-115$ price එකට තමා යන්නේ.:)ඔය වගේ මුදලකට tax ගහන්න තියෙන්න ඉඩකඩ බොහොම අවම වෙනවා.කොහොම උනත් seller ට කියන්න gift කියල මාර්ක් කරලා අඩු මුදලක් සටහන් කරන්න කියල :):)
    eg:
    http://cgi.ebay.com/NEW-3G-SAMSUNG-...0516502156?pt=Cell_Phones&hash=item20b76faa8c
    419199508_o.jpg

    කන්ට්‍රි 1ක ශ්‍රි ලන්කා කියලා දාලා වෙබ් කාර්ඩ් එකෙන්
    වෙරිෆයි කරපු පේපැල් එකවුන්ට් වලට බැන්කුවෙන්
    විතරද සල්ලි දාන්න පුලුවන්.අපි ඉන්ටනෙට් එකෙන් උපයන
    මුදල් ඒ පේපැල් එකට දාගන්න බැරිද? ? ?

    දැනට ලංකාව paypal support කරන්න රටක් නොවන නිසා ඔබට paypal balance එකක් තියාගන්න බෑ:dull: ඔබගේ ඉන්ටනෙට් එකෙන් උපයන මුදල් දාන්න නම් Malaysia,australiya etc.. වගේ රටකට අදාලව acc: හදන්න වෙනවා:)

    තවත් දෙයක් කියනවා නම් අපි ලංකාවෙන් හදපු acc: එකකට , සම්පත් වෙබ් card එකෙන් සල්ලි දානවා කියන්නේ paypal එකට direct සල්ලි දානවා කියන එක නෙවි එක වැරදි වැටහීමක් ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=779689

    පැටියා;10647783 said:
    Ma TV box 1 maheta set weida and quality 1 kohoma weida?
    Channels hodata ahu wei da?

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=220797960817&ssPageName=STRK:MEWNX:IT

    8868-01.jpg

    :)
    වැඩ නම් කරාවි මම දැක්ක ලංකාවේ තියෙනවා TV BOX එකක් Rs 2,500 ට වගේ :rolleyes:
     
    chathura1987

    Member
    Nov 2, 2007
    307
    12
    0
    Mage paypal eke malasian salli walin yam mudalakuth, american dollar walin yam mudalakuth wenaama thiyenne.. dan mata malasian salli walin pay karannawath, malasian salli dollar walata convert kara gannawath baruwa inne.. malasian salli tika kohomda mama $$ walata harawanne or kohomda eken prayojanayak ganne??
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo

    paypal 1e converter 1k tiyenawa.
    eeken USD walata convert kara ganna puluwan.
     
    Asanka2011

    Member
    Feb 2, 2011
    188
    4
    0
    Kලුතර ගගබඩ
    ebay help

    mama 18.7.11 pay pal a/c ekak heduwa. Ekata link karanna hitagena inne mage credit card eka. Eka karanne kohomada? Card verificatio no. Kiyanne C/Care eke PIN ekada? Eka enter karata aulak nedda c/card ekata?

    Primery email eka enter karddi .yahoc kiyala type une. Tawa email 2k add kara eka verify kala. Veradunu email eka delete karanne kohomada?

    Paypal eken mage i.d copy ekai, c/card statment eke copy ekakui illanawa. Ewa awanna one da? I.D eka sinhalen tiyena nisa Translate karalada yawanne?
     
    call my dialog, ill tell u,
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    I'm an idiot and mis-typed the four letter code for my card too many times... and now it's disabled with paypal... :(:(:( dan sampathnet web card eka disabled kiyala enawa.. man mokoda karanne..?? :(:(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    machan mehema watila thiyenne ayi?? mama meka iye hawasa pay kale, thaama pay welaa naha ne:(:(:(

    waitingq.png

    payment eka gihin tiyenne machan. Seller Payment eka Accept karala na he thama. Ekai ohoma wetila tiyenne. Seller ta MSG ekak danne Payment eka Accept karanne kiyala.