බය~නෑ(FB)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    elakiri tama aaaaaaaa

    Thanx bro
    Good post

    patta machan eth mama fb eke nehe, inna ayata wedagath wei

    thanx cool:):)

    thnxxx machan mamat meka use karanawa,,,,,,,,,,

    udeta hammabawei lokka comments..............elazzzzz

    රෝප්;10700883 said:

    ela macho thankzzzzzzzzz
    godak watinawa.........mamath oka hoyaganna widiyak kalpana kara kara hitiye a dawaswala...........onna arawath dunnaaaaa

    ස්තුතියි ත්‍රේඩ් එක බලලා කමෙන්ට් එකක් දිලා ගියාට..
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    බොහොමත්ම වැදගත් ලිපියක් තමයි...සමහරු විස්තර බලාගන්න විතරක් ඇඩ් කරගෙන්නවනේ..ඒ වගේ අය බලා ගන්න මේක හොදයි...කොහොමත් වැඩිය යාලුවෝ ඇඩ් කර ගන්නේ නැතුව ඉන්නවා නම් තමයි හොද :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහොමත්ම වැදගත් ලිපියක් තමයි...සමහරු විස්තර බලාගන්න විතරක් ඇඩ් කරගෙන්නවනේ..ඒ වගේ අය බලා ගන්න මේක හොදයි...කොහොමත් වැඩිය යාලුවෝ ඇඩ් කර ගන්නේ නැතුව ඉන්නවා නම් තමයි හොද :)

    ඔව්, ඒ වගේ අයට ඉතින් හොරු කියලා කාණ්ඩ කරන එකේ කිසිම වැරද්දක් නෑ.
    සමහර අය ආවාට ගියාට රික්වෙස්ට් ආව හැම කෙනෙක්වම ඇඩ් කර ගන්නවා නේ.. මින් ඉදිරියට හරි මේ ගැන හිතුවා නම් හරි..
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔව්, ඒ වගේ අයට ඉතින් හොරු කියලා කාණ්ඩ කරන එකේ කිසිම වැරද්දක් නෑ.
    සමහර අය ආවාට ගියාට රික්වෙස්ට් ආව හැම කෙනෙක්වම ඇඩ් කර ගන්නවා නේ.. මින් ඉදිරියට හරි මේ ගැන හිතුවා නම් හරි..

    මොනවා උනත් දන්න අදුනන අය විතරක් ඇඩ් කර ගන්නවා නම් මේ කරදර හුගක් අඩුවෙයි...මම දැනුයි මේක ඉන්ස්ටොල් කරලා බැලුවේ..මේක ගුගල් chrome එකෙත් වැඩ කරනවා...එක නිසා ෆයර් ෆොක්ස් එකම ඔන වෙන්නේ නෑ වගේ..... :):):)