බය~නෑ(FB)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Thank U අයියේ :)

    machan elakiri thread eka thanks

    Ela ela
    daney nathi kattiyata godak watinwa :)

    Good Work..

    BUMP..!!! :)

    එල මචෝ
    ගොඩක් වැදගත් ත්‍රෙඩක්
    පට්ට

    ත්‍රේඩ් එක බලලා අදහස් දිලා ගියාට ස්තුතියි..
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Hemadama wage Hodama Deyak! :yes:
    Thank you Soooo much Bro! :)
    Matath thibba Loku Prob 1k thamai Ooka!
    You must spread some Reputation around before giving it to coollifestyle4u again. :(
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    godak watinawa....thx share kalata....:D
    script try karaddi trusted ewa witharak try karanna oni...:yes:

    mokakda hethuwa kiyala ithin kiyanna oni nehene...:D

    hethuwak nethuwa...ekko wena mokekhari halparuwek kiyapu paliyata unfriend wena aya matanan pennanna behe...ehema aya hoyaganna lesiwei meken...:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hemadama wage Hodama Deyak! :yes:
    Thank you Soooo much Bro! :)
    Matath thibba Loku Prob 1k thamai Ooka!

    ඔව්, සහෝදරයා ඔයාට විතරක් නෙවෙයි මේ ප්‍රශ්නය බොහෝ දෙනෙකුට තිබ්බා.
    ඒ හින්දායි අපේ සහෝදර සහෝදරියන්ට වැදගත් වෙයි කියලා හිතලා මේ ත්‍රේඩ් එක නිර්මාණය කලේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    godak watinawa....thx share kalata....:D
    script try karaddi trusted ewa witharak try karanna oni...:yes:

    mokakda hethuwa kiyala ithin kiyanna oni nehene...:D
    hethuwak nethuwa...ekko wena mokekhari halparuwek kiyapu paliyata unfriend wena aya matanan pennanna behe...ehema aya hoyaganna lesiwei meken...:D

    අනිවාර්යෙන් ම.. අනික බොහෝ දෙනෙක් ඉන්නේ අපිව ඇඩ් කරලා..
    අපේ විස්තර හොයලා බලන්න නේ..
    ඒ වගේ අය තමයි වැඩි හරියක් ම ඉන්නේ.. ඒ වගේ හොරුන්ව හොයා ගන්න පුලුවන් කම තියෙනවා මේ ස්ක්‍රිප්ට් එකෙන්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mamath dagaththa...maru script eka...ideal..;)

    හරි..එළ.. දැන් නම් අපිට බය වෙන්න දෙයක් නෑ..
    එෆ්.බි. අඩවියේ ගිණුම ඩී. ඇක්ටිවෙට් කරන අයගේ විස්තර වුනත් බලා ගන්න පුලුවන් කම තියෙනවා..
     

    tgoyarox

    Junior member
  • Oct 20, 2010
    170
    15
    18
    on fire
    machan mama use kale chrome walata.mekata mokada karanne?
     

    Attachments

    • Capture.PNG
      Capture.PNG
      2.9 KB · Views: 48

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan mama use kale chrome walata.mekata mokada karanne?

    මිට කලින් අපේ සහෝදර සහෝදරියන් දෙන්නෙක් ම ක්‍රොම් වලට කිසිම ප්‍රශ්නයක් නැතුව දා ගත්තා..
    ඒ අයට නම් කිසිම ප්‍රශ්නයක් ආවේ නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela.mama danatamath dagena inne..dawasata ekek hari profile eka deactivate karanawane..good post

    ඔව්, විශේෂයෙන් කෙල්ලෝ..
    ඒත් මේ වගේ ඩී. ඇක්ටිවෙට් වෙද්දි අපිට ඒ අය ගැන සැකයෙන් වුනත් හිතන්න පුලුවන් කම තියෙනවා..
    ෆෙක් එකක් ද කියලා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.