බය~නෑ(FB)

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    mama meka dagena check kara... pending friend request pennana eka hodai...
    apiwa remove karana ekanam pennanawa... but e name ekama ayith week ekakata passeth pennanawa.. eka echchara sarthaka ne wage..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama meka dagena check kara... pending friend request pennana eka hodai...
    apiwa remove karana ekanam pennanawa... but e name ekama ayith week ekakata passeth pennanawa.. eka echchara sarthaka ne wage..

    අපිට ඕනේ නැත්නම් ඒක නැති කර ගන්න පුලුවන්..
    මම හිතන්නේ ඔයා මාරු කරගෙන වෙන්න ඇති ඒ දේ හොයලා බලලා ඇත්තේ..
    සමහර අය ඉන්නවා එෆ්.බි. අඩවියේ ඩි.ඇක්ටිවෙට් කරන අය..
    ඒ අය.. ඩි. ඇක්ටිවෙට් කරලා ආයෙත් ඇක්ටිවෙට් කරනවා..
    එතකොට පස්සේ වුනත් ඒ විදියට පෙන්නනවා..
    ඒක වෙන්ද ඇති ඔයා වැරදිලා කියන්න ඇත්තේ..
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    එළකිරි ගොඩක් වටිනවා මේ පොස්ට් එක :D
    එදා මම දිපු winrar password breaker එක වැඩ කරාද?
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    :( software aka wadada ehema natnam mama report karanam fake software akak kiyala :dull:

    edit : wade elakiri wage wada :D tnx mcn :)
     
    Last edited: