හික් .....පොර රැව්ල කපල කියල ආරංචියක් ආවා...![]()




මට ඕමන්තේ එකට එන්නත් බැරි උනානේ.....මේකට මම අනිවා එනවා.........මේකටත් එන්න full try එක දෙනවා මචො
hehe gedarata kiyala waren..nathum raa weddi call karama Kiri ammalage daane kiyai![]()
මට ඕමන්තේ එකට එන්නත් බැරි උනානේ.....මේකට මම අනිවා එනවා.........
බෝල්ටව කොහොම හරි ඇදගෙන යමු..පොර මේ අලුත් රස්සාවකට ගිහිල්ල කතා කරන්නවත් වෙලාවක් නෑ..........මම නම් එනවා
ඒ කෝ බන් කුරුම්බා බෝල්ට්ඌ එන්නෙ නැතෙයී
එල එල උබලව දැකලත් නැනේ තවම........එදාටම බලාගන්න පුළුවන්..............
එල එල
මමත් අනිව එන්න try දෙනවා මචො
kawda bun me issaraha inna ali patiya![]()


























kawda bun me issaraha inna ali patiya![]()

එහෙනම් මගේ ගානේ කෝපි ........![]()


එල එල උබලව දැකලත් නැනේ තවම........එදාටම බලාගන්න පුළුවන්..............


ඒ මොකටද???