Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    නැතුව නැතුව
    එළකිරි එකේ මෙහෙම
    උනුත් ඉන්නවනෙ බං
    train එකේ මිනිස්සු එහෙම බය වෙලා බලාගෙන හිටියේ නැද්ද??:oo::oo::oo:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ගිහාන් එනවා නම් කියපන්........මට එතකොට උබලගේ ගෙදර bike එක දාල එන්න පුළුවන්........... :)

    මම ආවත් නැතත් උඹ Bike එක අෆේ ගෙදර දාපං..
    අවුලක් නෑ..

    අපේ ගෙදර මිනිස්සු උඹව දන්නවනේ බං..
    දන්නේ නැතිනම් ගිහාන්ගේ යාළුවෙක් කියෆංකෝ..
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මම ආවත් නැතත් උඹ Bike එක අෆේ ගෙදර දාපං..
    අවුලක් නෑ..

    අපේ ගෙදර මිනිස්සු උඹව දන්නවනේ බං..
    දන්නේ නැතිනම් ගිහාන්ගේ යාළුවෙක් කියෆංකෝ..
    එල එල ඒ වැඩේ මට ලේසි.........හවසට එනකොටත් එහෙම්මම bike එක ගත්ත ගියා........මේ උබ මේ පාර A/L කරන්නේ නැද්ද???:confused::confused::confused:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    mama me para sindu
    dekak music ekka kiyanwa!~
    help ekak onaaaaaa!
    1.gif

     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    train එකේ මිනිස්සු එහෙම බය වෙලා බලාගෙන හිටියේ නැද්ද??:oo::oo::oo:

    හිටිය හිටිය
    මොනව උනත් මාර නිශ්ශබ්ද චරිතයක් බං
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    වැඩිහිටියෙක්ගෙන් ලියුමක් අරන් එන්න ට්‍රිප් එක යන්න අවසර දෙනවා කියලා:frown: පුලුවන් නම් බාරකාරයෙක් එක එන්න:rofl::lol:
    mama wedihitiyek thamai bolaw:oo:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    වෙච්ච දේවල් වල හැටියට මෙහෙම ඉන්න එල ලොකු දෙයක්..
    හොඳ වෙලාවට අපේ තාත්තා සෙලින්කෝ රන්දරු එකක් අරං තිබ්බා..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උබ සිරාවට එනවද????මට එහෙම උනොත් උබලගේ ගෙදර bike එක දාන්න පුළුවන් උදේට ඇවිල්ල........:nerd::nerd::nerd:

    ඉතිං දාපං..
    :rolleyes: මොකක්ද BikE එක..? :rolleyes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    වෙච්ච දේවල් වල හැටියට මෙහෙම ඉන්න එල ලොකු දෙයක්..
    හොඳ වෙලාවට අපේ තාත්තා සෙලින්කෝ රන්දරු එකක් අරං තිබ්බා..
    උබලගේ තාත්තට උබ හැදෙන විදිහ ගැන පොඩි කලේ ඉදලම තේරිලා වගේ..........:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.