Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,919
    1,169
    113
    192.168.1.1
    නැතුව නැතුව
    එළකිරි එකේ මෙහෙම
    උනුත් ඉන්නවනෙ බං
    ​
    train එකේ මිනිස්සු එහෙම බය වෙලා බලාගෙන හිටියේ නැද්ද??:oo::oo::oo:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ගිහාන් එනවා නම් කියපන්........මට එතකොට උබලගේ ගෙදර bike එක දාල එන්න පුළුවන්........... :)

    මම ආවත් නැතත් උඹ Bike එක අෆේ ගෙදර දාපං..
    අවුලක් නෑ..

    අපේ ගෙදර මිනිස්සු උඹව දන්නවනේ බං..
    දන්නේ නැතිනම් ගිහාන්ගේ යාළුවෙක් කියෆංකෝ..
    ​
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,169
    113
    192.168.1.1
    මම ආවත් නැතත් උඹ Bike එක අෆේ ගෙදර දාපං..
    අවුලක් නෑ..

    අපේ ගෙදර මිනිස්සු උඹව දන්නවනේ බං..
    දන්නේ නැතිනම් ගිහාන්ගේ යාළුවෙක් කියෆංකෝ..
    ​
    එල එල ඒ වැඩේ මට ලේසි.........හවසට එනකොටත් එහෙම්මම bike එක ගත්ත ගියා........මේ උබ මේ පාර A/L කරන්නේ නැද්ද???:confused::confused::confused:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    mama me para sindu
    dekak music ekka kiyanwa!~
    help ekak onaaaaaa!
    1.gif

    ​
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    train එකේ මිනිස්සු එහෙම බය වෙලා බලාගෙන හිටියේ නැද්ද??:oo::oo::oo:

    හිටිය හිටිය
    මොනව උනත් මාර නිශ්ශබ්ද චරිතයක් බං
    ​
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    වැඩිහිටියෙක්ගෙන් ලියුමක් අරන් එන්න ට්‍රිප් එක යන්න අවසර දෙනවා කියලා:frown: පුලුවන් නම් බාරකාරයෙක් එක එන්න:rofl::lol:
    mama wedihitiyek thamai bolaw:oo:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    වෙච්ච දේවල් වල හැටියට මෙහෙම ඉන්න එල ලොකු දෙයක්..
    හොඳ වෙලාවට අපේ තාත්තා සෙලින්කෝ රන්දරු එකක් අරං තිබ්බා..
    ​
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උබ සිරාවට එනවද????මට එහෙම උනොත් උබලගේ ගෙදර bike එක දාන්න පුළුවන් උදේට ඇවිල්ල........:nerd::nerd::nerd:

    ඉතිං දාපං..
    :rolleyes: මොකක්ද BikE එක..? :rolleyes:
    ​
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,169
    113
    192.168.1.1
    වෙච්ච දේවල් වල හැටියට මෙහෙම ඉන්න එල ලොකු දෙයක්..
    හොඳ වෙලාවට අපේ තාත්තා සෙලින්කෝ රන්දරු එකක් අරං තිබ්බා..
    ​
    උබලගේ තාත්තට උබ හැදෙන විදිහ ගැන පොඩි කලේ ඉදලම තේරිලා වගේ..........:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.