be neda macho
girls lata nam be kohethma
boyslata kohomada danne ne
mama hithanne berida koheda
Short ගහගෙන යන අය එතනින් සරම් සල්ලි වලට අරං ඇඳගෙන යන්න ඕනෙ..
(ගෙදරින් ගෙනාවත් අවුලක් නෑ..)
(ගෙදරින් ගෙනාවත් අවුලක් නෑ..)
be neda macho
girls lata nam be kohethma
boyslata kohomada danne ne
mama hithanne berida koheda
මේ..
දැන් මාළිගාවට යනවානම් Short ගහගෙන ගිහිල්ලා බෑ නේද..?
denim adinna fuluwan nedaShort ගහගෙන යන අය එතනින් සරම් සල්ලි වලට අරං ඇඳගෙන යන්න ඕනෙ..
(ගෙදරින් ගෙනාවත් අවුලක් නෑ..)

දනහිසින් පහලට තියෙන එකක් අවුලක් නැ
දනහිසින් පහලට තියෙන එකක් අවුලක් නැ
ඒක විතරක් නෙවෙයි අපේ ජේ.කේ. සහෝදරයාට පිහියක් ගෙන්නත් එපා කියන්න...
කොහොමත් ඒ සහෝදරයා ඇපල් කපන්න පිහියක් කොහෙ වුනත් ගෙනියනවා නේ..
ඒවා මාලිගාව යන්නට කලින් බැග් වල චෙක් කරද්දි හොයලා ගන්න පුලුවන්..
ගත්තාට කමක් නෑ.. ඒ අය ගැන වැරදි නිගමනයට එන්නේ නැතිව..
ඒක විතරක් නෙවෙයි අපේ ජේ.කේ. සහෝදරයාට පිහියක් ගෙන්නත් එපා කියන්න...
කොහොමත් ඒ සහෝදරයා ඇපල් කපන්න පිහියක් කොහෙ වුනත් ගෙනියනවා නේ..
ඒවා මාලිගාව යන්නට කලින් බැග් වල චෙක් කරද්දි හොයලා ගන්න පුලුවන්..
ගත්තාට කමක් නෑ.. ඒ අය ගැන වැරදි නිගමනයට එන්නේ නැතිව..
එහෙම පුළුවන් නම් එළ..
ඒත්..?

ඒක ඇත්ත
ආ...ඔව් ජේ.කේ ආවම මතක් කරන්නම්.
ඒත් දනහිසට වඩා පහලට කලිසමක් නැත්තම් ඩෙනිම ඇදහන්
අනික හමුදාවෙන් චෙක් කරද්දි , සාක්කු වල තියෙන හැම දෙයක් ම අතට අරන් සහයෝගයක් දෙන්න ඒවා.. ඉතින් අමුතුවෙන් කියලා දෙන ඕනේ නෑ නේ..
අනික තවත් දෙයක් ඇවිත් ඒ චෙක් කරන වේලාවේ ෆොන් එක ඔෆ් එකේ තියා ගන්න..
නැත්නම් ඒතන චෙක් කරන වේලාවේ ෆොන් එක රින් වුනා නම් කෙස් බරයි..
ඒ අය කොහොමත් කියයි ෆොන් මාලිගාව ඇතුලේ පාවිච්චි කරන්න බෑ කියලා..
ඒත් අවුලක් නෑ ෆොන් එක නම් පාවිච්චි කරන්න පුලුවන්..
හැබැයි ඒ චෙක් කරන තැනේදි විතරක් සයිලන්ට් හරි ඔෆ් එකේ හරි තියා ගන්න..
ah ehenam hodai mama jeewitheta saramak adala naaඔව්, ඩෙනිම් නම් අවුලක් නෑ.

මමනම් Phone පාවිච්චියක් නැහැනේ අයියේ..
මට අවුලක් නෑ..
mama hithuwa saramak adinna wei kiyalaදිගට තියෙන ඕනෙ එකක්..

ah ehenam hodai mama jeewitheta saramak adala naa![]()
sirawata mamanm podi kalewath adala naaකවුද සරම් අදින්නේ මේ කාලේ ?
හි. හි...
