Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    be neda macho
    girls lata nam be kohethma
    boyslata kohomada danne ne
    mama hithanne berida koheda

    Short ගහගෙන යන අය එතනින් සරම් සල්ලි වලට අරං ඇඳගෙන යන්න ඕනෙ..
    (ගෙදරින් ගෙනාවත් අවුලක් නෑ..)
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මේ..
    දැන් මාළිගාවට යනවානම් Short ගහගෙන ගිහිල්ලා බෑ නේද..?

    දනහිසින් පහලට තියෙන එකක් අවුලක් නැ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    දනහිසින් පහලට තියෙන එකක් අවුලක් නැ

    ඒක විතරක් නෙවෙයි අපේ ජේ.කේ. සහෝදරයාට පිහියක් ගෙන්නත් එපා කියන්න...
    කොහොමත් ඒ සහෝදරයා ඇපල් කපන්න පිහියක් කොහෙ වුනත් ගෙනියනවා නේ..
    ඒවා මාලිගාව යන්නට කලින් බැග් වල චෙක් කරද්දි හොයලා ගන්න පුලුවන්..
    ගත්තාට කමක් නෑ.. ඒ අය ගැන වැරදි නිගමනයට එන්නේ නැතිව..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඒක විතරක් නෙවෙයි අපේ ජේ.කේ. සහෝදරයාට පිහියක් ගෙන්නත් එපා කියන්න...
    කොහොමත් ඒ සහෝදරයා ඇපල් කපන්න පිහියක් කොහෙ වුනත් ගෙනියනවා නේ..
    ඒවා මාලිගාව යන්නට කලින් බැග් වල චෙක් කරද්දි හොයලා ගන්න පුලුවන්..
    ගත්තාට කමක් නෑ.. ඒ අය ගැන වැරදි නිගමනයට එන්නේ නැතිව..

    ඒක ඇත්ත
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඒක විතරක් නෙවෙයි අපේ ජේ.කේ. සහෝදරයාට පිහියක් ගෙන්නත් එපා කියන්න...
    කොහොමත් ඒ සහෝදරයා ඇපල් කපන්න පිහියක් කොහෙ වුනත් ගෙනියනවා නේ..
    ඒවා මාලිගාව යන්නට කලින් බැග් වල චෙක් කරද්දි හොයලා ගන්න පුලුවන්..
    ගත්තාට කමක් නෑ.. ඒ අය ගැන වැරදි නිගමනයට එන්නේ නැතිව..

    ආ...ඔව් ජේ.කේ ආවම මතක් කරන්නම්.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක ඇත්ත

    ආ...ඔව් ජේ.කේ ආවම මතක් කරන්නම්.

    අනික හමුදාවෙන් චෙක් කරද්දි , සාක්කු වල තියෙන හැම දෙයක් ම අතට අරන් සහයෝගයක් දෙන්න ඒවා.. ඉතින් අමුතුවෙන් කියලා දෙන ඕනේ නෑ නේ..
    අනික තවත් දෙයක් ඇවිත් ඒ චෙක් කරන වේලාවේ ෆොන් එක ඔෆ් එකේ තියා ගන්න..
    නැත්නම් ඒතන චෙක් කරන වේලාවේ ෆොන් එක රින් වුනා නම් කෙස් බරයි..
    ඒ අය කොහොමත් කියයි ෆොන් මාලිගාව ඇතුලේ පාවිච්චි කරන්න බෑ කියලා..
    ඒත් අවුලක් නෑ ෆොන් එක නම් පාවිච්චි කරන්න පුලුවන්..
    හැබැයි ඒ චෙක් කරන තැනේදි විතරක් සයිලන්ට් හරි ඔෆ් එකේ හරි තියා ගන්න..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    ඒත් දනහිසට වඩා පහලට කලිසමක් නැත්තම් ඩෙනිම ඇදහන් :P

    මම මේ කියන්න ගියේ ඒක තමයි..
    අපේ ඉතාමත් ඉහල උරුමයකට ඇයි අපි අගෞරව කරන්නේ එතනට Short එකක් ඇඳගෙන ගිහින්..?
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    අනික හමුදාවෙන් චෙක් කරද්දි , සාක්කු වල තියෙන හැම දෙයක් ම අතට අරන් සහයෝගයක් දෙන්න ඒවා.. ඉතින් අමුතුවෙන් කියලා දෙන ඕනේ නෑ නේ..
    අනික තවත් දෙයක් ඇවිත් ඒ චෙක් කරන වේලාවේ ෆොන් එක ඔෆ් එකේ තියා ගන්න..
    නැත්නම් ඒතන චෙක් කරන වේලාවේ ෆොන් එක රින් වුනා නම් කෙස් බරයි..
    ඒ අය කොහොමත් කියයි ෆොන් මාලිගාව ඇතුලේ පාවිච්චි කරන්න බෑ කියලා..
    ඒත් අවුලක් නෑ ෆොන් එක නම් පාවිච්චි කරන්න පුලුවන්..
    හැබැයි ඒ චෙක් කරන තැනේදි විතරක් සයිලන්ට් හරි ඔෆ් එකේ හරි තියා ගන්න..

    මමනම් Phone පාවිච්චියක් නැහැනේ අයියේ..
    මට අවුලක් නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මමනම් Phone පාවිච්චියක් නැහැනේ අයියේ..
    මට අවුලක් නෑ..

    එහෙනම් ප්‍රශ්නයක් නෑ..
    ඒත් අපේ අනෙක් සහෝදරයන් වුනත් දැනුවත් කරන්න..
    නැත්නම් කණ්ඩායමක් වගේ ගිහිල්ලා එක්කනෙක්ට හරි බලපැමක් වුනා නම්..
    ඒ කෙනා හින්දා හැමෝටම වන්දි ගෙවන්න වෙනවා නේ..
    නැතුව ඒ කෙනාව දාලා කමක් නෑ අපි යමු කියලා යන්න උත්සහ කරන්නේ නෑ නේ..
     
    Status
    Not open for further replies.