ඇති යන්තන්..........කොහොම හරි වරෙන් බන්......මම අද රෑ වෙලා හරියටම කියන්නම්.
ubata ena widiyak na neda aparade bun


Train ekema apahu ena eka sure na..but godak durata alla ganna puluwan wei![]()



උබ කවදද බන් ලංකාවට එන්නේ?????හැමදාම එනවා එනවා කියනවා......එත් එන්නේ නැනේ..........





ඔව්.. මුන් නම් ලංකාවට එන උන් නෙවෙයි.. අපොයි මුන් නම්![]()
![]()
![]()


මුන්ට ඉතින් කොරියාවේ කෙල්ලෙක් කිව්වොත් වෙන මොනවත් ඕනේ නෑ......
ඒ වගේද ලංකාවේ ඒවා...........![]()






අඩෝ.. කොරියන් උන්ට මොකුත් කියන්න එපා. මාත් මේ දවස් වල line එක දෙන්නේ කොරියන් එකකට..![]()





මගුලය්.......මම හිතුව උබ මේ සිරා එකකට line දැම්ම කියල....එහෙම තමය් හොද ළමය් ඉන්න ඕනේ.......එක පාර ගොඩක් කරන්න ඕනේ........![]()


හිකිස්.. ඕවා සිරා කරන්න තාම පොඩි වැඩියි බන්
සිරාවටම පර්ස් එකට බර වැඩී. ලංකාවේ ඒවා නම් හරියන්න එනවා, ඒත් long distance love කරන්න බෑ බන්..![]()



එයා ගෙදරට කියල බන්......මට ගෙදරට එන්නලු අම්මව හම්බ වෙන්න.........තව ටික කාලෙකින් යනවා......ඊට කලින් මාව හොදට බලාගනින්......![]()
ඔන්න වතිල සහ පවුල එනවලු .......![]()
මළා..
Trip එකේදි එකෙක් හරි ලෙඩ වුනොත් ගොඩවෙදකං කරගෙන මැරෙන්න තමයි වෙන්නේ..

වෙදා + වෙද හාමිනේකෝච්චියේ කේක් විකුණනවලු එදාට, කේක් කෑල්ලක් රු 30යි.


වැඩේ ලේසිවෙනපාටක් නැහැ.. මුන් කේක් කවල අපිව ලෙඩකරවලා අර හොරවෙදාට කියල බෙහෙත් දෙන්නයි හදන්නෙ.. අපෝ දැන්නම් එනවද නැද්ද කියල ආයෙම හිතන්න වෙනවා..![]()


කෝච්චියේ කේක් විකුණනවලු එදාට, කේක් කෑල්ලක් රු 30යි.
වෙදා + වෙද හාමිනේ
අපෝ ඔව් නිකං නෙමෙයි හොරවෙදා අපිට සල්ලි දීල බෙහෙත් දුන්නත් මමනම් බොන්නෙ නැහැ...
වෙදා නිකන්ලු බෙහෙත් දෙන්නේ,![]()
1න් මමෙතන Business එකක් යන්නේ..
මිගාරගෙන් රු.30/= ගානේ කේක් කරං කෑවහම ලෙඩ වෙනවා Sure..
ඒට පස්සේ වෙදාගෙන් බෙහෙත් ගත්තම ලෙඩේ Double වෙනවා..
ඊටත් පස්සේ වෙද හාමිනේගෙන් බෙහෙත් ගත්තම මොන මඟුලක් වෙයිද දන්නේ නෑ..
කෝච්චියේ කේක් විකුණනවලු එදාට, කේක් කෑල්ලක් රු 30යි.
