Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මම අද රෑ වෙලා හරියටම කියන්නම්.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ubata ena widiyak na neda aparade bun

    ඔව් මචන් කොහොම එන්නද :(:(

    Train ekema apahu ena eka sure na..but godak durata alla ganna puluwan wei :)

    සමහරවිට උඹලට මාතලෙන් කොළඹ බස් එකේ එන්නෙ වේවි.
    ඒත් යනකොට කොහොම හරි කෝච්චිය පලයල්ලා..:D
    මම හිතන්නෙ මාතලේ නුවර තාම යන්නේ අර ඉස්සර ගිය කෝච්චිමයි :love::love:


    උබ කවදද බන් ලංකාවට එන්නේ?????හැමදාම එනවා එනවා කියනවා......එත් එන්නේ නැනේ..........

    හරි හරි බං ඉතින් එනවා තමයි :P:P:rofl:
    දැන් නම් එන්නම ඕනෙ බං තව අවුරුද්දෙන් එකෙංම කොල්ලා ලංකාවෙ :D:D


    ඔව්.. මුන් නම් ලංකාවට එන උන් නෙවෙයි.. අපොයි මුන් නම් :P :P :P

    උඹ නම් ඉතින් නිතරම එන එකානෙ :angry::P

    මුන්ට ඉතින් කොරියාවේ කෙල්ලෙක් කිව්වොත් වෙන මොනවත් ඕනේ නෑ......:angry::angry::angry:
    ඒ වගේද ලංකාවේ ඒවා...........:love::love::love:

    අෆෝ දැන් කොරියන් ඒවට ආසම නෑ බං :dull::dull:
    මේ දවස්වල නිධානයක් පහල වෙලා ඒත් මට මොකුත් හිතෙන්නෙ නෑ බං සිරාවට :baffled:

    එක හිත එක තැන :love::love:;)



    අඩෝ.. කොරියන් උන්ට මොකුත් කියන්න එපා. මාත් මේ දවස් වල line එක දෙන්නේ කොරියන් එකකට.. ;)


    අෆ්ෆටසිරි වෙනවනෙ.ඕහේ ඉන්න එකක්ද බං.:P:P
    කොරියන් නම් ඉතින් සැප තමා හරිය :baffled:
    ලැන්ග්වේජ් හෙල්ප් එහෙම ඕනෙ නම් අමතන්න :rofl::rofl:

    මගුලය්.......මම හිතුව උබ මේ සිරා එකකට line දැම්ම කියල....එහෙම තමය් හොද ළමය් ඉන්න ඕනේ.......එක පාර ගොඩක් කරන්න ඕනේ........:oo::oo::oo:

    පොඩි උන්ට ඔහොමද බොල උපදෙස් දෙන්නෙ :angry::angry:

    හිකිස්.. ඕවා සිරා කරන්න තාම පොඩි වැඩියි බන් ;)

    සිරාවටම පර්ස් එකට බර වැඩී. ලංකාවේ ඒවා නම් හරියන්න එනවා, ඒත් long distance love කරන්න බෑ බන්..:no::no::no:

    පොඩි වුන් හැදිල ඉවරයි :angry::angry:

    ඕක තේරුම් ගියානම් ගේමක් නැතුව කාලයක් ඉන්න පුලුවන් ආතල් එකේ ;)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    @ පෙරේරාගේ ලොකුතාත්තගේ මලගෙදර (Today)

    27072011.jpg




    27072011423.jpg




    27072011_001_.jpg







    මුන් විනාස කරලා නේද :baffled:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එයා ගෙදරට කියල බන්......මට ගෙදරට එන්නලු අම්මව හම්බ වෙන්න.........තව ටික කාලෙකින් යනවා......ඊට කලින් මාව හොදට බලාගනින්......:(:(:(

    ආන්ටි අවුලක් දැම්මොත් කියෆං..
    ආන්ටිලාව Shape කරලා eXperience තියෙනවෝ..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔන්න වතිල සහ පවුල එනවලු ....... :rofl:

    මළා..
    Trip එකේදි එකෙක් හරි ලෙඩ වුනොත් ගොඩවෙදකං කරගෙන මැරෙන්න තමයි වෙන්නේ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මළා..
    Trip එකේදි එකෙක් හරි ලෙඩ වුනොත් ගොඩවෙදකං කරගෙන මැරෙන්න තමයි වෙන්නේ..

    :rofl::rofl: වෙදා + වෙද හාමිනේ
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    කෝච්චියේ කේක් විකුණනවලු එදාට, කේක් කෑල්ලක් රු 30යි.

    වැඩේ ලේසිවෙනපාටක් නැහැ.. මුන් කේක් කවල අපිව ලෙඩකරවලා අර හොරවෙදාට කියල බෙහෙත් දෙන්නයි හදන්නෙ.. අපෝ දැන්නම් එනවද නැද්ද කියල ආයෙම හිතන්න වෙනවා.. :P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :rofl:

    වැඩේ ලේසිවෙනපාටක් නැහැ.. මුන් කේක් කවල අපිව ලෙඩකරවලා අර හොරවෙදාට කියල බෙහෙත් දෙන්නයි හදන්නෙ.. අපෝ දැන්නම් එනවද නැද්ද කියල ආයෙම හිතන්න වෙනවා.. :P

    :rofl:
    වෙදා නිකන්ලු බෙහෙත් දෙන්නේ, :P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කෝච්චියේ කේක් විකුණනවලු එදාට, කේක් කෑල්ලක් රු 30යි.

    :rofl::rofl: වෙදා + වෙද හාමිනේ

    මෙතන Business එකක් යන්නේ..

    මිගාරගෙන් රු.30/= ගානේ කේක් කරං කෑවහම ලෙඩ වෙනවා Sure..

    ඒට පස්සේ වෙදාගෙන් බෙහෙත් ගත්තම ලෙඩේ Double වෙනවා..

    ඊටත් පස්සේ වෙද හාමිනේගෙන් බෙහෙත් ගත්තම මොන මඟුලක් වෙයිද දන්නේ නෑ..
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    :rofl:



    :rofl:
    වෙදා නිකන්ලු බෙහෙත් දෙන්නේ, :P
    අපෝ ඔව් නිකං නෙමෙයි හොරවෙදා අපිට සල්ලි දීල බෙහෙත් දුන්නත් මමනම් බොන්නෙ නැහැ...
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මෙතන Business එකක් යන්නේ..

    මිගාරගෙන් රු.30/= ගානේ කේක් කරං කෑවහම ලෙඩ වෙනවා Sure..

    ඒට පස්සේ වෙදාගෙන් බෙහෙත් ගත්තම ලෙඩේ Double වෙනවා..

    ඊටත් පස්සේ වෙද හාමිනේගෙන් බෙහෙත් ගත්තම මොන මඟුලක් වෙයිද දන්නේ නෑ..
    1න් ම
     
    Status
    Not open for further replies.