Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    අඩෝ.. කොරියන් උන්ට මොකුත් කියන්න එපා. මාත් මේ දවස් වල line එක දෙන්නේ කොරියන් එකකට.. ;)
    හුටා..........උබ අර කලින් talk කරපු එක සෙට් උනේ නැද්ද??:dull::dull::dull:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අනිවා අනිවා එන්න කලින් කියපන්.............අපි යමු සුපිරි trip එකක්....
    11.gif

    මෙන්න දරුවෝ.. එල එල..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මොන එකද? line නම් කීයක් කියලද? ඒත් තාම රත්තරන් ටිකට තනිකඩයා..:lol:
    මගුලය්.......මම හිතුව උබ මේ සිරා එකකට line දැම්ම කියල....එහෙම තමය් හොද ළමය් ඉන්න ඕනේ.......එක පාර ගොඩක් කරන්න ඕනේ........:oo::oo::oo:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එහෙමද.. මම කෙල්ලයි, නංගියි එක්ක එන්න බැලුවේ, එකයි ඇහුවේ තව girlsla එනවද කියල. :rolleyes:
    තවම නම් ඒ ගැන ආරංචියක් ආවේ නෑ......උබ කොහොම හරි වරෙන්කො........
     
    BLACK CREEK

    Banned
    Oct 4, 2009
    471
    5
    0
    Mystic Falls...
    තවම නම් ඒ ගැන ආරංචියක් ආවේ නෑ......උබ කොහොම හරි වරෙන්කො........

    එළ සෙට් වෙමු. කොහොමත් තනියම එන එක හොදයි, නැත්නම් සිගා එකක්වත් ගහන්න වෙන්නේ නෑ. :rofl:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මගුලය්.......මම හිතුව උබ මේ සිරා එකකට line දැම්ම කියල....එහෙම තමය් හොද ළමය් ඉන්න ඕනේ.......එක පාර ගොඩක් කරන්න ඕනේ........:oo::oo::oo:

    හිකිස්.. ඕවා සිරා කරන්න තාම පොඩි වැඩියි බන් ;)

    සිරාවටම පර්ස් එකට බර වැඩී. ලංකාවේ ඒවා නම් හරියන්න එනවා, ඒත් long distance love කරන්න බෑ බන්..:no::no::no:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එළ සෙට් වෙමු. කොහොමත් තනියම එන එක හොදයි, නැත්නම් සිගා එකක්වත් ගහන්න වෙන්නේ නෑ. :rofl:
    අන්න එහෙම පොඩි case එකකුත් තියෙනවා තමය්....:lol::lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හිකිස්.. ඕවා සිරා කරන්න තාම පොඩි වැඩියි බන් ;)

    සිරාවටම පර්ස් එකට බර වැඩී. ලංකාවේ ඒවා නම් හරියන්න එනවා, ඒත් long distance love කරන්න බෑ බන්..:no::no::no:
    ඔව් ඔව් උබ ඔහෙන්ම එකක් කරගනින්........මොකටද නිකන් බොරුවට ලංකාවේ එකක් කරගෙන skype එකට වද දෙන්නේ........:baffled::baffled::baffled:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඔව් ඔව් උබ ඔහෙන්ම එකක් කරගනින්........මොකටද නිකන් බොරුවට ලංකාවේ එකක් කරගෙන skype එකට වද දෙන්නේ........:baffled::baffled::baffled:

    හිකි හිකි.. බලමුකෝ නේද? බබා කොහේට කොටලා තියෙනවද දන්නේ නෑ නේ.:lol::lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හිකි හිකි.. බලමුකෝ නේද? බබා කොහේට කොටලා තියෙනවද දන්නේ නෑ නේ.:lol::lol::lol:
    බබා කොහේ කෙටුවත් කමක් නෑ wedding එක නං ලංකාවේ ගනින්......:nerd::nerd::nerd:
    මොකද අපිට ඔහේ එන්න බෑ wedding එකකට.........:rofl::rofl::rofl:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    බබා කොහේ කෙටුවත් කමක් නෑ wedding එක නං ලංකාවේ ගනින්......:nerd::nerd::nerd:
    මොකද අපිට ඔහේ එන්න බෑ wedding එකකට.........:rofl::rofl::rofl:

    අනිවා අනිවා.. ලංකාවේ තමා.:yes::yes::yes::yes:.හැබැයි ඊට කලින් උබේ එකට එන්න වෙයි නේද මට :rolleyes::rolleyes::rofl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    අනිවා අනිවා.. ලංකාවේ තමා.:yes::yes::yes::yes:.හැබැයි ඊට කලින් උබේ එකට එන්න වෙයි නේද මට :rolleyes::rolleyes::rofl:
    ඒ කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා...........:rolleyes::rolleyes:
    තවම අත ගන්න සහකාරියක් තමය් නැත්තේ..........:no::no::no:
     
    Status
    Not open for further replies.