Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කෝච්චියේ කේක් විකුණනවලු එදාට, කේක් කෑල්ලක් රු 30යි.
මේක නම් මිගාරගෙ නරකනාමේ නැතිකරගන්න ලැබුන මහගු අවස්තාවක්(මිගා=පුස්කේක්):P හිත හිත ඉන්න එපා අව්ශ්තාවෙන් ප්‍රෝයෝජන් ගන්න:)
අයියෙ උබ ඔවා නොමීලයෙම අපිට දීලා දාන්න අපි කනවද බලන්න :oo:
කේක් කාලා ලෙඩ උනත් මොකද අපි අපි නෙ:rofl::P
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක නම් මිගාරගෙ නරකනාමේ නැතිකරගන්න ලැබුන මහගු අවස්තාවක්(මිගා=පුස්කේක්):P හිත හිත ඉන්න එපා අව්ශ්තාවෙන් ප්‍රෝයෝජන් ගන්න:)
    අයියෙ උබ ඔවා නොමීලයෙම අපිට දීලා දාන්න අපි කනවද බලන්න :oo:
    කේක් කාලා ලෙඩ උනත් මොකද අපි අපි නෙ:rofl::P
    :rolleyes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ආන්ටි අවුලක් දැම්මොත් කියෆං..
    ආන්ටිලාව Shape කරලා eXperience තියෙනවෝ..
    උබේ ඇන්ටි අත්දැකීම් වලින්ද shape කරන්නම් කිව්වේ????අම්මෝ මෙහෙම ඉන්න එක සැපය් වගේ.......:rolleyes::rolleyes::rolleyes:
     

    Djpata

    Member
    Jun 26, 2006
    9,540
    23
    0
    කෝ අපේ පටා? චාමියා පිටත් වෙන වෙලාව දාන්න කොටුවෙන්. 5:55 කෝච්චියේ කියලා

    සයිරන් එක ගහනකොටම මම 3 පංතිය ළඟ එදා වගේ :P:rofl:

    මුංට කන්න නං බෑ කියලා දන්නවා නේ.
    JK, Bolta, Diluma,Nadeera,Pata thanks for coming guys!
    :)

    :)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සයිරන් එක ගහනකොටම මම 3 පංතිය ළඟ එදා වගේ :P:rofl:



    :)
    එහෙනං අපිට නුවරට වෙලා ඊලග කෝච්චිය එනකන් ඉන්න වෙය් වගේ.......:rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
     

    Djpata

    Member
    Jun 26, 2006
    9,540
    23
    0
    එහෙනං අපිට නුවරට වෙලා ඊලග කෝච්චිය එනකන් ඉන්න වෙය් වගේ.......:rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
    pissuda ban edath ehema thamai awe, ahapan pera,jk,naderagen :P:rofl:
    full athal nee, duwagena duwagena eddi:lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    :nerd:


    අඩෝ.. කොරියන් උන්ට මොකුත් කියන්න එපා. මාත් මේ දවස් වල line එක දෙන්නේ කොරියන් එකකට.. ;)

    :love::love::love: matat ekak sat karanna barida? habi Europe inna oone :D

    මාත් එනවා. ට්‍රිප් එකට girlslath එනවද?

    elaz

    එහෙමද.. මම කෙල්ලයි, නංගියි එක්ක එන්න බැලුවේ, එකයි ඇහුවේ තව girlsla එනවද කියල. :rolleyes:

    No prob..mehema enanum twa gaanu lamai ewei :) Uraj ge wife enwa :)

    මගුලය්.......මම හිතුව උබ මේ සිරා එකකට line දැම්ම කියල....එහෙම තමය් හොද ළමය් ඉන්න ඕනේ.......එක පාර ගොඩක් කරන්න ඕනේ........:oo::oo::oo:

    experience wenna ati neda? :P

    හිකිස්.. ඕවා සිරා කරන්න තාම පොඩි වැඩියි බන් ;)

    සිරාවටම පර්ස් එකට බර වැඩී. ලංකාවේ ඒවා නම් හරියන්න එනවා, ඒත් long distance love කරන්න බෑ බන්..:no::no::no:

    anna ehema ekak mata hoyala denna barida oheta enna? :rolleyes:
     
    Status
    Not open for further replies.