Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    pissuda ban edath ehema thamai awe, ahapan pera,jk,naderagen :P:rofl:
    full athal nee, duwagena duwagena eddi:lol:
    ඔන්න එහෙනං අපි අත දෙන්න බලාගෙන ඉන්නවා උබ දුවගෙන දුවගෙන එද්දී........:D:D:D
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    මේකටත් එන්න full try එක දෙනවා:D:D
    මොකද මට Clz තියනවා.:(
    ගෙදරින් අවසර අරගෙන එන්න බලන්නම්කො
    මේ අර ‍රැව්ල වවාගෙන හිටපු එකත් එනවද දන්නෙ නැහැ නේ :P:P
    අපි එනවනම්( $hine ,Load king,chika009) එනවනම්
    කලින් දැනුම් දෙන්නම්කෝ
    :dull::dull:

    කවිද රැවුල වවන් ඉන්න එකා?
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    den kastiya serama lesthi neda
    macho me para short ekak gahagena enna kiyala beluwe ban
    eth maligawen kes weida danne ne neda
    ඔව් බන් බොරු case දාගන්න ඕනේ නැනේ.......ඔන්න ඔහේ කකුල් දෙකටම ඇදල වරෙන්.....:D:D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මගුලක්දත් අහනවා,මලම මගුලයි

    Ubala parissamen giya neh :)

    මම දැන් කිව්වා එන්න කියල ... හික් හික් .... හොඳ ෆන් එකක් ගන්න පුළුවන් වෙයි අවොත් ... :rofl:

    Sirawatama eida? Thariya enwa neda? me enwanu ara :cool: eka geena honde oya use karan natum :D

    onna man den dawasakata kalin ahuwa ubalata treat ekak oneda kiyala ekekwath prathichara dakkuwe nha aye illannath epa denneth nha.

    autak na itin..ekata eka chocolate eka gaane hari diyankoo :)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    සහෝදරයා. ඇපල් වෙළෙන්දෙක් නෙවෙන ව්ත්තිය කොයි කවුරුත් දන්නවා..
    හි.. හි..
    අනික ඇපල් කපන්න විතරක් නෙවෙයි නේ පිහි පාවිච්චි කරන්නේ.
    මම ඉතින් පිහි කතාව මතක් කලේ එතනට ගිහිල්ලා චෙක් කරද්දි තේරුමක් නැතිව අපි ප්‍රශ්න ඇති වෙනවාට වඩා ඊට කලින් ම අපි හරියට හිටියා නම් කාටත් ප්‍රශ්නයක් නෑ නේ.. ඒකයි එහෙම කිව්වේ..

    hehe aulak na...man num kohomath mukuth ussan en na...set wemuko edata :D
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ela ela eka thamai macho
    dekama wahagena enna denimak gahala ela ela macho ekenma
    set wemu
    api kotuwen enne
    මම ගම්පහෙන් නගින්න කියල බැලුවේ.......ඒක මට ගොඩක් ලේසි............උබල මට හිටගෙන ඉන්න ඉඩක් අල්ලපල්ලා.....ගම්පහට එනකොට ඔය කෝච්චියේ හිටන් ඉන්නවත් ඉඩ නැති වෙනවා...........:baffled::baffled::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ගම්පහෙන් නගින්න කියල බැලුවේ.......ඒක මට ගොඩක් ලේසි............උබල මට හිටගෙන ඉන්න ඉඩක් අල්ලපල්ලා.....ගම්පහට එනකොට ඔය කෝච්චියේ හිටන් ඉන්නවත් ඉඩ නැති වෙනවා...........:baffled::baffled::baffled:
    kotuwen 5.50 lu neda
    sun day nisa senaga wedi neda
    ela ela api machan mulinma gihin pot allagannam kollo ekenma warella
    gampahin ubata easy da
    kotuwen puluwan ne ubata
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    kotuwen 5.50 lu neda
    sun day nisa senaga wedi neda
    ela ela api machan mulinma gihin pot allagannam kollo ekenma warella
    gampahin ubata easy da
    kotuwen puluwan ne ubata
    කොටුවට වඩා ගම්පහ ගොඩක් ලේසි බන්.......bike එකත් ගම්පහ කොහෙට හරි දාලා අවම කොච්චර රෑ උනත් අව්ලක් නැතුව ගෙදර යන්න පුළුවන්........
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොටුවට වඩා ගම්පහ ගොඩක් ලේසි බන්.......bike එකත් ගම්පහ කොහෙට හරි දාලා අවම කොච්චර රෑ උනත් අව්ලක් නැතුව ගෙදර යන්න පුළුවන්........
    aha ehenam gampaha ubata easy gampahin set wemu
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    kochchra kastiya reply kalath
    purudu set ekama thamai enne banz

    hugak ayata asaneepa venava:(
    hugak bade amaru hedenava
    eka paratama uk yanna set venava:P
    oya vage prashna venava:dull:

    sira kathawa..mee free tkt hambun nadda mokekatawath yanna?

    සමහරවිට උඹලට මාතලෙන් කොළඹ බස් එකේ එන්නෙ වේවි.
    ඒත් යනකොට කොහොම හරි කෝච්චිය පලයල්ලා..:D
    මම හිතන්නෙ මාතලේ නුවර තාම යන්නේ අර ඉස්සර ගිය කෝච්චිමයි :love::love:

    :rolleyes: epatteth karak gahuwei :rolleyes:

    මුන් විනාස කරලා නේද :baffled:

    :no: kaawe na ban

    කෝච්චියේ කේක් විකුණනවලු එදාට, කේක් කෑල්ලක් රු 30යි.

    mage cake eka hari neh :rolleyes::D




    ආදායමෙන් 30% බදු....:rofl:

    Very true :)

    සයිරන් එක ගහනකොටම මම 3 පංතිය ළඟ එදා වගේ :P:rofl:

    puluwannm aye diyan phone eka aye mata katha karanna kiyala :rofl:
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    Ape USA walin ekkan awa Linking park lage Guitar play karana dial eka

    Brad-Delson.jpg
     
    Status
    Not open for further replies.