Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙක් අපිට ආරක්ෂාව තියෙනවා ද ?
    ගැණු ලමය් එනවා..........එක්කගෙන වරෙන්.......හැබය් ගෙදර යද්දී රෑ වෙනවා........:nerd::nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    11.gif

    Mama Book karala thiyenne!
    Salli epa kiuwa ape pererage frendz lane:P:P
    api Omanthe giyeth api 22 kai thawa 3-4 denakui nikan dagena....
    train ekama vavniyawe idala kuliyata aragena!
    komath api bassama petti dala senaga yanwa!
    10.gif



    me parath wade wikunamuda
    apple wikunamuda
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මට ඊරිෂ්‍යයි ය‍කෝ
    මං මේ ට්‍රිප් එකටමං එක පයින් කැමතියි:rofl:
    මේ කෙහෙලමල් අනිත් කකුල හින්දා මුකුත් කරගන්න බැහැනේ
    උබත් ඉදල ඉදල මේ දවස් වලම කකුල කඩගත්ත නේ.............:(:(:(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    11.gif

    Mama Book karala thiyenne!
    Salli epa kiuwa ape pererage frendz lane:P:P
    api Omanthe giyeth api 22 kai thawa 3-4 denakui nikan dagena....
    train ekama vavniyawe idala kuliyata aragena!
    komath api bassama petti dala senaga yanwa!
    10.gif

    සිරාවට කෝච්චිය දාලා මිනිස්සු ටික දුවය්ද දන්නේ නෑ අපේ උන් ටික දැක්කම.....විශේෂයෙන් අපේ ලින්කින් පාර්ක් ලමයව.......:lol::lol::lol:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කොහෙන් ද ? කෙක් නම් එපා චිස් තියෙනවා නම් හොදයි :P

    සමාදර අනුග්‍රහය
    වාසනා කේක් -- පානදුර
    ඔබේ උත්සව අවස්ථාවන් සඳහා විමසන්න
    එලකිරි නම් 30% වට්ටම්ක්!
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    pissuda ban ticket aragena yanne
    udenma ewilal ticket gaththama ganata yana puluwan awulak nethuwa
    waren kotuwata enawa nam api innawa ethana ekenma

    kela unath ekkan waren kalin trip eketh girls la giya

    ehema newei wife la yane husbandla ekka
    serama ekata inne ekenma

    මගින් නගින්න පුලුවන් ද ?
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සමාදර අනුග්‍රහය
    වාසනා කේක් -- පානදුර
    ඔබේ උත්සව අවස්ථාවන් සඳහා විමසන්න
    එලකිරි නම් 30% වට්ටම්ක්!

    නම අහලා පුරුදු නෑ නේ. වස වෙයි ද දන්නේ නෑ :rolleyes:
     
    Status
    Not open for further replies.