Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පැනලා යන්න ඕනේ නෑ අපිට :lol:
    ehenam elakiri ne
    mama nam ekkan enne ne
    mokada dannawada meka reason eka
    :love: ekkan awama eya ekkama inna wenawa ne ban
    ethakota fun adui pissu natanna be ekai seen eka
    uba kemathinam aniwa ekkan waren baya wenan kisi deyak ne
    memberslage wife la enawa bedapu aya
    api thama bendala ne ne ena awurudde kiyanna be
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ehenam elakiri ne
    mama nam ekkan enne ne
    mokada dannawada meka reason eka
    :love: ekkan awama eya ekkama inna wenawa ne ban
    ethakota fun adui pissu natanna be ekai seen eka
    uba kemathinam aniwa ekkan waren baya wenan kisi deyak ne
    memberslage wife la enawa bedapu aya
    api thama bendala ne ne ena awurudde kiyanna be

    මට නම් ප්‍රශ්නයක් නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් ? :rolleyes:
    ඇයි අපි වැඩිහිටියන්ට සලකන්නේ
    වැඩිහිටියන් යනු කවරහුද
    අරමුණ කුමක්ද ?
    ඒ තුලින් අපිට ඇති ප්‍රතිඵලය කුමක්ද
    සමාජයේ වෙනත් අය වැඩිහිටියන්ට සැලකුම් දක්වයිද?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    clipart_sick.jpg
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    mama podi idea ekak dennada... elakiri eke kattiya set wela enna PALLEKALE matches tika balanna

    • 6th august 7pm - 1st T20
    • 8th august 7pm - 2nd T20
    • 10th august 2.30pm - 1st ODI

    Australia ekka match tika balala peraharatath goda wela athal ekak arann yanna enna nuwara

    Niwadu tibboth balmukoo :)

    ela ela welcome to kandy brothers
    set wemu ok

    elakiri aaa...set wemu :D


    වැඩිය ඕනේ නෑ මචන් අපි station එකෙන් එලියට බහින තැන තොරණක් ගහල වගේ තිබ්බොත් ඇති අපිව පිලි ගන්න............වෙන ලොකු වැඩ ඕනේ නෑ ඉතින්........:rolleyes::rolleyes::rolleyes:

    :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ikmanata Saneepa Wenna Shakthiya Lebewa:D:D
    මෙන්න ලංකාවේ අනාගත පරපුර............ඔය කිව්වට මමත් ඔහොම තමය්..........:no::no::no:
    :lol::lol::lol:
    Gampaha District eke kollo ehemai
    ඕනෑම පුරස්නයකට මල් බබාගෙන් විෂ දුම්:rolleyes:

    ubatath mona hari prashnayak thiyeanwa nam ahapan
    mama lagadima thred ekak ptan gannawa

    Babagen Ahanna Kiyala :lol:

    pawul prashna walata thamai expert
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය DjSpk කියල කෙනෙක් ඉන්නව නේද බය වෙන්න එපා ඕකා එන්නෙ නෑ කිසිම එකකට මොකද ඌව කාමරේට දලා දොර වහල ඉන්නෙ ගෙදරින් ශීත කාලෙට විතරයි එලියට දන්නෙ ඒ නිසා මිගාට,DjSpk වෙනුවෙන් කේක් ගේන්න ඕන වෙන එකක් නෑ
     
    Status
    Not open for further replies.