එහෙනම් එන්න පුළුවන්, වෙලාවට තැනට එන්න.. හොයාගන්න අමාරුවෙන එකක් නෑ![]()
මොකෝ ඔරවන්නේ?


එහෙනම් එන්න පුළුවන්, වෙලාවට තැනට එන්න.. හොයාගන්න අමාරුවෙන එකක් නෑ![]()


හෙහෙ අපෙ හැංගීලා වැඩ නැ නෙ කරන දෙයක් එලිපීටඑලාස්....
බොන්න එපා ට්රෙඩ් එකේ ෆොටෝස් යයි![]()


ubawa mama dekala ehema ne hebei
nadeerayath lagama indala chamikaya awata passe aduragaththe
ඇයී බන් අර ඇෆ් බී එක පීරෙන්න ෆෝටෝස් දාලා තියෙන්නෙ(4-5ක්)uge photo nedda koheda

මම හෙන චූටී බන්(කෙල්ලො කියන්නෙ)
ඌව ෆොටෝ වලට වදින්නෙ නෑලු![]()

අපි ගාල්ලෙන් එන සෙට් එකමචන් උබ ගාල්ලෙන් එන සෙට් එක කතා කරගෙන උන් එක්කම වරෙන්........

මම 5ට කොටුවේ![]()

කලින් ඇවිල්ල ... කෝච්චිය හෝදලා, එන්ජින් ඔයිල් එහෙම චෙක් කරලා තියපන් අපේ සෙට් එකට කරදරයක් නැතුව යන්න එහෙනම් ...![]()

අපි ගම්පහින් නගිමු.......එදා උදේට ticket ගමු බන්.....![]()
ඔව් ඔව් නතර කරනවා............
අපි ගම්පහින් නගිමු.......එදා උදේට ticket ගමු බන්.....![]()

ඒ සෙට් එකේ ගැණු ළමය එහෙම නැතෙය්????අපි ගාල්ලෙන් එන සෙට් එක![]()
ඇවිල්ලම බලපන්කො ඉඩ තියෙය්ද කියල......සින්හබාහු;10746867 said:සින්හබාහුටත් ඉඩ තියෙද දන්නේ නෑ ?![]()


mama enawanam ubath ekka set unakida town ekedi?
ehenam ithn bus eke negala palayan
ekenma easy ne![]()


sira kathwa..ehenum uba passe tiyana train eke wenama palayan..nathum 6.15ta ja-elin bus ekath tiyanawa Kandy 
මම එනකන් තියාගනින්![]()